තබ්බෝව වැවේ වාරිමාර්ග ක්ශේත්‍ර නිලධාරියකුට පහරදුන්නැයි සැකපිට කළුවරගස්වැව ප්‍රාදේශීය සභා සභාපති නීල් වීරසිංහ පුත්තලම ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ලබන 23 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රා සභාපති යළි රිමාන්ඩ්
අමාලි සිල්වා Tuesday, 09 July 2013 01:45 PM
මේ අයව රිමාන්ඩ් කළත් ගෙදර ඉන්නවා වාගේ ඉන්නේ. හෙට අනිද්දා එන ඡන්දෙටත් නාම යෝජනා දීලා නැවත වැඩි ඡන්දෙන් දිනලා එනවා. දැක්කේ නැද්ද අර ගුරුවරිය දණ ගැස්සු මන්ත්‍රී රිමාන්ඩ් එකෙන් ඇවිත් දේවාලයක පොල් ගසා කියපු කතා සහ දැන් ඔය ආපසු අලුතෙන් ඡන්දෙට නාම යෝජනා බාර දීලා ඉන්නේ. මේ අය පසු පස දහස් ගණනක් යනවා ගමනක් යනකොට (නි)
ජයසිරි ලියනගේ Tuesday, 09 July 2013 04:07 PM
ඡන්දෙ දෙන්න කලින් පොලිස් වාර්තාව බලන්න (අ)
අමිල කටුනායක Tuesday, 09 July 2013 12:52 PM
මීටපස්සෙ නම් මදුරුවෙකුටවත් ගහන එකක් නැහැ (නි)