හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ඓතිහාසික පුරා විද්‍යා භූමීයේ පුරා වස්තු වලට හානි කළැයි පන්සැල්ගොඩැල්ල ශ්‍රී සුගතබිම්බාරාමාධිපති පන්සල්ගොඩැල්ලේ සෝමරතන හිමියනට හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් හාල්පන්දෙණිය හේවගේ මහත්මිය රුපියල් එක්ලක්ෂ පන්දහසක් රජයේ ගාස්තු ගෙවන ලෙස නියම කළාය.
හිමි නම වරද පිළිගත්තේය.
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුරා වස්තු වැනසු හිමිනමට ලක්ෂයක රජයේ ගාස්තු
විජේසිංහ Wednesday, 19 March 2014 04:53 PM
බුද්ධාගමට වැඩිම හානියක් සිද්ධ වෙන්නේ අපෙන්මයි . මේ වැරැද්දම අන්යාගමිකයෙක් කලානම් ?(දී)
සුනිල් Wednesday, 19 March 2014 07:49 PM
හිරේට දාන්නයි තිබුනේ (දී)
ජගත් Wednesday, 19 March 2014 08:04 PM
අපේ කියලා දෙයක් මෙහෙම යන කොට නැති වෙයිද මන්දා (දී)
චතුර Wednesday, 19 March 2014 08:52 PM
අර අනුන්ගේ දේවල් හොයන කට්ටිය දැන් මේවට මොකද කියන්නේ? මේවට තමයි මුලින් විරුද්ධ වෙන්න ඕනේ. මේ විනාශ කරන්නේ ශ්‍රී ලංකේය උරුමය. (නදී)
චතුව Wednesday, 19 March 2014 09:38 PM
අනේ දන්න දෙයක් කතා කෙරුවනම් හොදයි මොකද හමුදුරුවො පන්සල් වත්තෙ බුදු ගෙයක් හැදුවෙ නැතිව පේන්න තිබුනු දෙයක් විනශ කලා නම් නෙමෙයි ඩෝසර් ගෙනත්(දී)