තෙසතියකට පමණ පෙර සිදුවූ රිය අනතුරකින් පිටබැද්දර කාන්තාවකට තුවාල සිදු කළැයි සැකපිට අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂනායක තරිඳු මධුෂාන් (එජාප) සැකපිට අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය කියයි. ඔහු අත්අඩංගුවට ගැනීමට පමා වූයේ ඇයිද යන්න සෙවීමට ද පරීක්‍ෂණයක් අරඹා ඇත.
2025 දෙසැම්බර් මස 18
320
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප‍්‍රා: විපක්‍ෂනායක අත්අඩංගුවට
අලිබබා Tuesday, 17 April 2012 04:05 PM
අපි හිතුෙව මගමරුවෝ කියන්ෙන් පුද්ගලික බස් රියදුරන් කියල. දැන් බැලින්නමි දේශපාලඥයාත් මගමරුවොනේ.
සිරිමෙවන් Tuesday, 17 April 2012 04:32 PM
එල එල මීට මාස කිහිපයකට පෙර භාරත ලක්ෂමන් ඝාතනය කරපු සැකකරුවෙකු රජයේ රෝහලක ප්‍රතිකාර ගෙන පුද්ද්ගලික ගුවන් යානකින් ගුවන් ගත විය. සිරිලක අවශ්‍ය වන්නේ බලය සහ මුදල් ය.
පිණි Tuesday, 17 April 2012 07:14 PM
අපරාදේ යූඑන්පී වුනේ. ආණ්ඩුව පැත්තේ හිටයානම් සිංගප්පූරුවේ රවුමක් ගහල එන්න තිබුණා.