IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පුරා විද්‍යාව මාධ්‍ය දඩයමක : උද්ඝොෂණය සිකුරාදා

නිදහස් මාධ්‍යයට අනිසි බලපෑම් කරතියි පුරාවිද්‍යා දෙපාර්තමේනතුවට එරෙහිව මාධ්‍ය සංගම් එකමුතුව ලබන සිකුරාදා (12) කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට උදේ 10 ට විරෝධතාවයක් පැවැත්වීමට යයි.

රිටිගලට එන සංචාරකයන් ගසා කන ජාවාරමක් හෙළි කළ දඹුල්ල ලංකාදීප මාධ්‍යවේදී කාන්චන කුමාර ආරියදාස මහතාට එරෙහිව පොලිසියට පැමිණිලි කිරීමත් පොලිසියට නොපැමිණියහොත් උසාවි දමන බවට තර්ජනය කිරීමත් හෙළා දකිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කරන බව මාධ්‍යවේදීහු කියති. දූෂණ හා අකටයුතුකම් පෙන්වා දෙන ලෙස ජනපති හා අගමැති මාධ්‍යවේදීන්ට කියද්දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පොලිසිය හා එක්ව ඔවුනගේ කටවල් වැසීමට යතියි මාධ්‍යෙව්දීහු චෝදනා කරති.



අදහස් (0)

පුරා විද්‍යාව මාධ්‍ය දඩයමක : උද්ඝොෂණය සිකුරාදා

මලී Wednesday, 10 February 2016 12:15 PM

ඔයගොල්ලන්ගේ කිසිම එකමුතුවක් නැහැනේ .පසුගිය දවස්වල නොමිලයේ ඉගෙනගෙන බිස්නස් කරන දොස්තර මුදලාලිලාගේ සංගමයේ ගුටිකන මුණක් තියෙන මුදලාලි මාධ්‍යවේදියෙකුට බල්ලෙක් කියල අපහාස කරද්දී ඕගොල්ලෝ හැඟුනේ ඔයාලගේ ආයතනයේ නොවන නිසා නේද ? (බ)

:       0       0

සහන් Thursday, 11 February 2016 03:06 AM

වරදක් කලේ නැති නම් නීතිය ඉදිරියට යන්න බය මොකද ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site