IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ප්‍රා මන්ත්‍රිනියට ඇප

කොට්ටාව මාකුඹුරේ වෙළඳ සැලකට හා වාහන තුනකට අලාභ හානි කළැයි සැකපිට  හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී නීල කාන්ති සමරවික්‍රම මහත්මිය රුපියල් 25000ක මුදල් හා රුපියල් දෙලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් ඩී නෙළුම්දෙනිය මහතා නියෝග කළේය.

සෑම ඉරිදා දිනකම හෝමාගම පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.

 

 



අදහස් (0)

ප්‍රා මන්ත්‍රිනියට ඇප

එස්.බලන්ගොඩ Tuesday, 05 November 2013 11:14 PM

ට්ව එකේ කියපු විදියට හරිම සාන්තුවරියක්. එත් එකේ බැලුවාම දේශපාලකයෙක් බව පේනවා (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 05 November 2013 06:58 PM

සමරවික්‍රමගේ වික්‍රම (නි)

:       0       0

නිශාන්ත Wednesday, 06 November 2013 04:13 AM

කවුද මෙයාලව ප්‍රාදේශීය සභාවට යැව්වේ - මෝඩ මහජනතාව (නදී)

:       0       0

ශාන්ත Tuesday, 05 November 2013 01:00 PM

ගමේ හැම කෙනාගේම හිත දිනාගෙන වැඩ කළ කෙනෙක්. නමුත් ටික කලකින් ඔලුව උදුම්මවා ගත්තා. අයියෝ සල්ලි! (නි)

:       0       0

බුද්ධික Tuesday, 05 November 2013 01:10 PM

ගැහැණුන්ට නොගැළපෙන දේවල් දුන්නම උත්තරේ ඕක තමයි (නි)

:       0       0

නිලක්ෂා Tuesday, 05 November 2013 01:32 PM

ගැහැනුන්ට සමහර තනතුරු දරාගන්න අමාරුයි. ගැහැනුන්ට ගැලපෙන රස්සාවල් දෙනව නම් ඔය දේවල් වෙන්නේ නෑ. වැඩ නාගත්තත් ගැහැනුත් රස්සාවක් කරන්න ඕන නැහැ.(නදී)

:       0       0

පිනි බබා Tuesday, 05 November 2013 01:42 PM

වැරදී කරන තරමක් කරන්නේ ප්‍රා එකේ ඉන්න අය තමයි. (ස)

:       0       0

හේවාවිතාරණ Wednesday, 06 November 2013 05:28 AM

වඳුරාට කන්නාඩිය අහු වුණා වගේ (නදී)

:       0       0

රොහාන් Tuesday, 05 November 2013 07:34 PM

ලංකාවේ දැන් ප්‍රධානම අාදායම් මාර්ග වෙලා තියෙන්නේ ඇප අාදායම, ගුද මාර්ගයේ රත්තරන්, රථවාහන දඩ වගේ ඒවා (නි)

:       0       0

පෙරේරා අංක එක Wednesday, 06 November 2013 05:59 AM

අයියෝ ඕවත් අලාබද? මම කාටවත් රිද්දුවේ නෑ. ඇඩෙව්වේ නෑ ..මේවා පළාත වෙනුවෙන්.(නදී)

:       0       0

ගජබා Tuesday, 05 November 2013 02:24 PM

නම නීලකන්ති උනාට ඉන්නේ අන්දකාරේ බව පේනවා... (ස)

:       0       0

රාධා Tuesday, 05 November 2013 02:37 PM

ලබන මැතිවරණයට සුදුසුකම් එකතු කරනවා වගේ. (ස)

:       0       0

ගජ මෑන් Tuesday, 05 November 2013 03:04 PM

ඇයි මෙයාට ඇප දුන්නේ, ආරාධිත අමුත්තියක් හැටියට දින කීපයක් ඉඳලා එන්න ඇතුලට දැම්ම නම් චණ්ඩිකම යන්නත් එක්ක. (ස)

:       0       0

නිශාන් Tuesday, 05 November 2013 08:32 PM

ප්‍රාදේශීය සභා මන්ත්‍රි, පළාත් සභා සියල්ලේම ඉන්න අය කචල්කාරයෝ. මේ හැමෝම අතුගාලා දාන්න ඕනෑ (නි)

:       0       0

සෙන්සා Wednesday, 06 November 2013 08:48 AM

කසිකබල් දේශපාලනයේ තරම පේනවා නේද?ගැහැණුන්ගේ ගැහැණු ගතියත් නැතිවෙනවා.ප්‍රාදේ්ශීය දේශපාලනය පිළිබදව නැවත වරක් කල්පනා කරලා පැරණි ක්‍රමයටම අඩු බලතල තිබෙන මහ ජනතාවට වගකියන ආයතනයක් නිර්මාණය කිරීමට කාලය ඇවිල්ලා. (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 05 November 2013 09:23 PM

අතු ගාන්නේ කොහොමද මලේ... අපේ උනුත් තොර තෝරම යවන්නේ හොරුන්වනේ. (ස)

:       0       0

අමිල Wednesday, 06 November 2013 09:32 AM

ප්‍රාදේශීය දේශපාලකයන් ළග මහජන මුදල් හොරකම් කළ සල්ලි තිබෙනවා. නියම කරපු මුදල ඉතා සුළු ගණනක්. දේශපාලකයෙක් කියන්නේ සමාජයට ආදර්ශවත් අය. දෙන්න ඕනෑ හොදට දැනෙන්න දඩුවම් නැවත වැරදි නොකරන්න . (නි)

:       0       0

ගුණේ Tuesday, 05 November 2013 04:31 PM

ඔය තියෙන්නේ හැදී මිට හොදට පාවිච්චි කරලා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 624 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site