යූරියා හා බන්ඩි පොහොර නොලැබුනු බව කියමින් ගොවියෝ පිරිසක් අගුණුකොළ පැලැස්ස ගොවිජනසංවර්ධන මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධය පෑහ. මේ නිසා රන්න - අගුණකොළපැලැස්ස මාර්ගයේ ගමනාගමනය ද පැය කීපයකට අවහිර විය. එම මධ්‍යස්ථානයේ නිලධරයෙකු පැවසුවේ ගොවීන් දස දහසක් සිටින අගුණුකොලපැලැස්සේ ගොවීන් දෙදහසක් පමණ පොහොර ලබා ගැනීමට සුදුසුකම් නැති බවයි. පොහොර හිඟයක් නිසා කඩින් කඩ පොහොර නිකුත් කිරීමට සිදු වන බවඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෝර නැතැයි ගොවියෝ පාර වහන්න පෝර දාති
සුමිත්‍රා බස්නායක Tuesday, 29 December 2015 10:05 AM
අනේ මේ ගොවියෝ ගැන හොයලා බලන්න ඇමති කෙනෙක් නැද්ද? පව් මේ අසරණ මිනිස්සු! (නි)
සම්පත් Friday, 08 January 2016 03:15 PM
අපි රසායනික පොහොර නැතිව කොම්පෝස්ට් පොහොර වලට යමු. (ස)
දහම් Tuesday, 29 December 2015 10:59 AM
සමහර නිලධාරීන් ඇත්ත කියන්නේ නැතිව ආණ්ඩුවට කඩේ යනවා බොරු ප්‍රකාශ කරලා. එකෙන් සවුත්තු වෙන්නේ ආණ්ඩුවමයි. මේ විරෝධතා පෑවේ ඒ සුදුසුකම් නැති දෙදහසද? (කෞ)
ඇසළ Tuesday, 29 December 2015 11:09 AM
පොහොර දන්න එපා. දැන් සල්ලි දෙනවනේ පොහොර සහනධාරය කියලා. ඉතින් පොහොර නැත්නම් කෑ නොගහ ඒ වෙනුවට සල්ලි ගන්න. (ර)
චන්ද්‍රිකා Tuesday, 29 December 2015 03:22 PM
ඇසළ, සල්ලි දාන්න බෑනේ කුඹුරට. කඩේ පෝර නෑ සල්ලි වලට ගන්න. තිබුණත් අස්ප ගණන්. ඔන්න යහපාලනේ ප්‍රතිඵල. (කෞ)
උපේන්ද්‍ර Tuesday, 29 December 2015 04:37 PM
හොඳයි නේද යහපාලනේ? (නි)