IMG-LOGO

පැරිස් විරෝධය ඉරිදා

ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ව්‍යාපාරය රාජපක්ෂ පාලනයට එරෙහිව පැරිසියේ ප්ලේස් ද ලා බැස්ටිල්හි දී ඉරිදා සවස තුනේ සිට දෙපැයක් උද්ඝෝෂණයක් සංවිධාන කැර ඇත. ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික කොටස් මේ උද්ඝෝෂණ සංවිධානය කරයි. යුද්ධය අවසන්වී තුන් වසරක් ගතවී ඇතත් සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත වී නැතැයි මේ සංවිධානය කියයි.



අදහස් (0)

පැරිස් විරෝධය ඉරිදා

විසුල Friday, 06 July 2012 12:21 AM

යුද්දෙ කාලෙ කොටින්ට විරුද්දව ඔය දේවල් කරාද?

:       0       0

විසුල හන්නේදිගේ Friday, 06 July 2012 12:21 AM

යුද්දෙ කාලෙ කොටින්ට විරුද්දව ඔය දේවල් කරාද?

:       0       0

සුනේත්‍රා මුණසිංහ Friday, 06 July 2012 01:13 AM

හොඳ වැඩක් , උපරිම සහයෝගය

:       0       0

සුනේත්‍රා මාරසිංහ Friday, 06 July 2012 01:13 AM

හොද වැඩක් උපරිම සහයෝගය.

:       0       0

අනිල් Thursday, 05 July 2012 05:21 PM

විරැද්ධ පක්ෂය (UNP) නම් සැප නින්දේ...

:       0       0

ප්‍රනාන්දු-paris Friday, 06 July 2012 01:25 AM

පැරිසියේ සිටින හොරු තමයි මේකට සහභාගි වෙන්නේ

:       0       0

ප්‍රනාන්දු-paris Friday, 06 July 2012 01:33 AM

පැරිස් හොරු ටික බලාගන්න පුලුවන් හොදට මේ දවසට

:       0       0

ප්‍රභා Friday, 06 July 2012 02:46 AM

මේක තමයි අලුත්ම ආදායම් මාර්ගය...

:       0       0

ඕපදූප ප්‍රනාන්දු පාදෝවා Friday, 06 July 2012 03:16 AM

අනේ ඔය උද්ඝෝෂණ කරල වැඩක් නැහැ.. ඡන්දයක් තියනකොට ඔක්කොම එකතුවෙලා විරැද්ධව ඡන්දය දෙන්නෙ නැතිව

:       0       0

මගෝඩිස් Friday, 06 July 2012 03:34 AM

මෙය සංවිධානය කළ සැමට මාගේ ප්‍රණාමය!

:       0       0

සීගිරි Thursday, 05 July 2012 05:53 PM

ගෙයි ගිණි පිටට දෙන එකනම් හොද වැඩක් නෙවෙයි..මොන දේ කොහොම උනත් මේක තවමත් සිංහල අපේ රට..පැති හදාගන රටේ ප්‍රශ්ණ විදේශීය මට්ටමෙන් කතා කලාම අපි අපිවම නෙවේද ලෝකය ඉදිරියේ අවමානයට ලක් කරගන්නෙ??

:       0       0

බන්දු පැරිසිය Friday, 06 July 2012 07:14 PM

මෙ කට්ටිය කරන්නෙ ඹය වගෙ වැඩම තමයි.ජාතික කැක්කුම ඵන්.ජි.ඹ.කට්ටිය ගානක් ගෙවනව වගෙ. මෙවා තමයි අලුත් ඉල්ලං සාක්කුවට නියමයි. යමල්ලා ලංකාවට බඩුම තමා....

:       0       0

සමන් Friday, 06 July 2012 06:40 AM

මේ අයව ඔලුවෙන් හිටෝලා පස්සට මඩු වල්ගෙන් ගහන්නයි තියෙන්නේ.ඇයි වදේ, ලංකාවට ඇවිල්ලා නටාගන්න බැරිද ඕන නැටුමක්

:       0       0

ෆාරැ Thursday, 05 July 2012 06:24 PM

අනේ අපොයි ලෝකයේ අනිත් රටවල් දන්නෙත් නැතිව ඇති..

:       0       0

කසුන් Thursday, 05 July 2012 06:55 PM

කරගෙන යන්න අපිත් උපරිම සහය දෙන්නම්...ලංකාවෙ ඉදං..

:       0       0

කුමාර් Thursday, 05 July 2012 06:55 PM

ඔයගොල්ලන්ගෙ ලණු කන අය අද ලෝකෙ කොහෙවත් නැහැ..

:       0       0

සුනිල් Friday, 06 July 2012 02:46 PM

මට නම් පේන්නේ මේක කොටින්ගේ උදවු ඇතුව කරන දෙයක් වගේ

:       0       0

තුෂාර Friday, 06 July 2012 09:38 AM

ත්‍රස්තවාදීන්ට උදවු දෙන මේ වගේ වැඩ කරන්නේ රට නසන්න බලන් ඉන්න මෙහෙම පුද්ගලයෝ තමයි

:       0       0

චතුල වෙරෝනා Thursday, 05 July 2012 07:03 PM

ඉවර වෙලා දන්සලකුත් දෙනවද?

:       0       0

නලින් Thursday, 05 July 2012 07:03 PM

කරන දෙයක් ලංකාවට ඇවිත් කළා නම් හරි නේද ත්‍රස්තවාදීන්ට කඩේ යන්නේ නැතිව!

:       0       0

පුසුබා Thursday, 05 July 2012 03:09 PM

හොදයි අපි යූ.කේ.වලත් ඉතා ඉක්මනින් කරන්නයි යන්නෙ...

:       0       0

ඉක්‍රම සෞදි Thursday, 05 July 2012 07:37 PM

නැවත අපේ මව්බිම කොටින්ට පාවා දෙන්නද හදන්නෙ..

:       0       0

චමින්ද Thursday, 05 July 2012 08:10 PM

දැන් ලංකාවෙ ඔය කියන වාදෙ නැත්නම් මේ අය ගිහින් ඉන්නෙ ඉන්දියාවෙද දන්නෙ නැහැ...

:       0       0

ලන්කා Friday, 06 July 2012 12:08 PM

මම හිතන්නේ ඒ අය මානව අයිතීන් කියන එකවත්, ප්‍රජාතන්ත්‍රවාදය කියන එකවත් හරියට අදුරන්නේ නෑ

:       0       0

නන්දන- France Saturday, 07 July 2012 01:23 AM

මේ ආණ්ඩුව භංග වේවා!

:       0       0

කුමුදුමලී Friday, 06 July 2012 12:12 PM

අපිට ලංකාවේ ප්‍රජාත්‍රන්තවාදේ හොදයි.,

:       0       0

චරිත් Thursday, 05 July 2012 03:04 PM

කොරපල්ලා........කොරපල්ලා.........අපරදෙනේ මේ තරම් කලක් හිටියේ....අර ලන්ඩොන් වල ලංකාව කොහෙද තියෙන්නේවත් දන්නේ නෑති, ලංකාව දෑකලවත් නෑති කට්ටියක් විරෝදයක් තිබ්බේ අන්න එදාම ඔහෙත් තිබ්බනම් හරිනේ.එතකොට තවත් හොදනේ. එතකොට චෑනල්4 එකෙත් යයි.

:       0       0

සත්‍ය Friday, 06 July 2012 11:34 AM

හොරුන්ට අපි භය නෑ

:       0       0

උපාලි වීරප්පෙරුම Saturday, 07 July 2012 12:52 AM

සිංහල නෙවෙයි වගේ

:       0       0

ජයලත් Thursday, 05 July 2012 09:01 PM

පැරිසියෙ මෙහෙම සංවිධානයක් තියෙනවා කියල අපි දන්නෙත් නැහැ අනෙ අප්පෙ රතු මල්ලිලා ඵක ඵක නමි වලින් පෙනි හිටිනවා මෙවට යන්න තරමි අය මෙ පැරිසියෙ දන්න තරමට නැහැ ඹය ඵක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ඉරිදට කට්ටියව බලා ගන්න පුලුවන්.....

:       0       0

කොස්ගොඩ Thursday, 05 July 2012 09:09 PM

අපේ උපරිම සහයෝගය ඔබලට.. යුරෝපයේ රටවල් 27ම තියන්න ඕන ලෝකෙට පේන්න..

:       0       0

බෝපාගේ Thursday, 05 July 2012 08:46 PM

මේවායින් වාසි ගන්නේ කොටි

:       0       0

යමුනා Thursday, 05 July 2012 09:30 PM

ඵල්.ටි.ටි කට්ටිය සිංහලයන් ට ගහන කාලෙ ඔය කියන සංවිධාන හැංගිලාද හිටියෙ'ලැජ්ජ නැති කමක මහත අනෙ සාදු..සාදු

:       0       0

දිසා Saturday, 07 July 2012 02:18 AM

නියම වැඩක්.අපේ ප්‍රණාමය!

:       0       0

පිලිපීනෝ Thursday, 05 July 2012 03:29 PM

පනින රිලවුන්ට ඉනිමන් තිබ්බ වගේ...

:       0       0

අනුරැද්ධ Thursday, 05 July 2012 09:47 PM

අනෙ ඹය කියන වාදෙ මෙ යුරෙපෙත් නැහැනෙ.ඵහෙම ඵකෙ අපරාදෙ නිකං කාලෙ කන්නෙ.නරකද ඹයාල 1989.1988.යුගයට ගියානමි ඹය වාදෙ ඒ කාලෙ තිබුනද.අනෙ අනිච්චං ලැජ්ජාවෙ බෑ..

:       0       0

ෆාරූ Thursday, 05 July 2012 03:33 PM

අනේ අපිටත් ඕක මෙහේ කරන්න ඕන. සල්ලි ටිකක් එවන්න බැරිද ??

:       0       0

චීන Thursday, 05 July 2012 09:22 PM

හි හි. රාජපක්ස පාලනේට විරුද්ද නම් ඔහෙට වෙලා ඉඳන් උඩ පැන්නට වැඩක් නැහැ. මෙහෙ ඇවිත් චන්දෙ දාන්න ඔය සුද්දෝ උඹලව ගණන් ගන්නේ නැහැ . ඔහේ ඉඳන් රටට ද්‍රෝහී වන සිංහල - දෙමල මොකාවත් අපි ගණන් ගන්නෙත් නැහැ. ලාමක වැඩ .

:       0       0

අපතයා Thursday, 05 July 2012 03:41 PM

ජයවේවා!!!

:       0       0

කේ.කේ. Thursday, 05 July 2012 04:21 PM

මේ රටේ ප්‍රශ්න මේ රට තුලදිම විසඳ ගනිමු.............

:       0       0

ප්‍රියදර්ශණී Thursday, 05 July 2012 04:21 PM

ඉතා හොදයි..!!

:       0       0

නිරාන්-Saudi Thursday, 05 July 2012 03:43 PM

සන්තෝෂයි අහන්නත්.ඇත්තටම හොද වැඩක්.

:       0       0

ප්‍රියදර්ශන Thursday, 05 July 2012 03:44 PM

නියමයි.අපි කොහොමත් ඒ පවුලට විරුද්ධයි

:       0       0

pinoo Thursday, 05 July 2012 10:56 PM

පිට රටක ඉඳල කරන ඔය වැඩේ උඩ බලාගෙන කෙළ ගහ ගන්නවා වගේ වැඩක්. යුද්දේ ඉවර කළේ රාජපක්ෂල නොවෙයිද? අවුරුදු තුනකට කලින් තිබුණ එකද සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය

:       0       0

සාල්ස් Thursday, 05 July 2012 03:47 PM

ඇයි එහේ ඉන්නේ, මෙහෙට එන්නකෝ.ඇවිල්ලා ප්‍රජාත්‍රන්තවාදේ පෙන්නන්නකෝ

:       0       0

රවිදු Saturday, 07 July 2012 07:15 PM

අනේ ඔය උද්ඝෝෂණ කරල වැඩක් නැහැ පැරිසියේ සිටින සමහරැ තමයි මේකට සහභාගි වෙන්නේ යුද්දෙ කාලෙ කොටින්ට විරුද්දව ඔය දේවල් කරාද මේවායින් වාසි ගන්නේ මේ අය ඵක ඵක නමි වලින් පෙනි හිටිනවා ත්‍රස්තවාදීන්ට උදවු දෙන මේ වගේ වැඩ කරන්නේ රට නසන්න බලන් ඉන්න මෙහෙම පුද්ගලයෝ තමයි

:       0       0

sss Thursday, 05 July 2012 04:34 PM

පිට රටක ඉඳල කරන ඔය වැඩේ උඩ බලාගෙන කෙළ ගහ ගන්නවා වගේ වැඩක්. යුද්දේ ඉවර කළේ රාජපක්ෂල නොවෙයිද? අවුරුදු තුනකට කලින් තිබුණ එකද සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය

:       0       0

පිලිපීනෝ Thursday, 05 July 2012 11:17 PM

අපිට ලංකාවේ තියෙන ප්‍රජාත්‍රන්තවාදේ හොදයි. ඔය ගොල්ලෝ ඒ ගැන වද වෙන්න ඕනි නෑ.ඔහෙට වෙලා පාඩුවේ ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 163 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2273 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site