IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පැරිස් ප‍්‍රහාර වලින් මියගිය ගණන 120 ත් 160 ත් අතර

පැරිස් ත‍්‍රස්ත ප‍්‍රහාර වලින් මියගිය සංඛ්‍යාව 120 - 160 අතර පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව තුවාළ ලැබූ 200 දෙනෙක් රෝහල් ගත කර තිබෙන අතර එයින් 80 දෙනෙකුගේ තත්ත්වය බරපතලය.

පැරිස් නුවර පාළුවට ගොස් තිබෙන බවද කියති.

197 198 199 200

 



අදහස් (0)

පැරිස් ප‍්‍රහාර වලින් මියගිය ගණන 120 ත් 160 ත් අතර

සුපුන් Saturday, 14 November 2015 04:43 AM

ප්‍රබෝද මිස් කරදරයක් නෑ නේද? (බ)

:       0       0

ඉසුරන්දි Sunday, 15 November 2015 06:55 AM

අපේ දුප්පත් රටට දුන් වේදනාව මෙයාලට දැන් හොදට දැනෙනවා ඇති.(ම)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Saturday, 14 November 2015 06:53 AM

මෙහෙම ලංකාවෙත් කාලයක් තිබුනා කියලා කීයෙන් කීදෙනෙකුටද මතක තියෙන්නේ? (නි)

:       0       0

රවින් Saturday, 14 November 2015 08:45 AM

ප්‍රංශය කියන්නේ යටත්විජිත වාදය උපරිමයටම ක්‍රියාත්මක කළ රටක් කියලයි මම නම් අසා ඇත්තේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 14 November 2015 09:54 AM

ප්‍රංශේ අපේ මිතුරෝ හැමෝම හොඳින් නේද , කාටවත් කරදරයක් නොවේවා කියල ප්‍රර්ථනා කරනවා ! (බ)

:       0       0

චන්ද්‍ර පැරිස් Saturday, 14 November 2015 01:58 PM

සුපුන්, ප්‍රබෝද කියන්නේ මගේ විවාහක භාර්යාව. ඔබ එයාගැන කරදර වෙන්න එපා. (බ)

:       0       0

සජිත් Saturday, 14 November 2015 03:38 PM

එදා අපි ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කරන කොට ඔවුන්ට කිරිපෙව්වේ ප්‍රංශයයි.මතකද? (බ)

:       0       0

කරුණාරත්න Saturday, 14 November 2015 09:05 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site