IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පැරිස් ප‍්‍රහාරය අයිඑස් ත‍්‍රස්තයින්ගේ වැඩක් ?

පැරිස් ප‍්‍රහාර එල්ල කළ පුද්ගලයින් 8 දෙනා අයිඑස් ත‍්‍රස්ත සාමාජිකයින් බවට සැකකෙරේ.

ඉන් හත්දෙනෙක් මරුට පත්ව ඇත.

අල්කයිඩා සංවිධානය හා සම්බන්ධතා ඇති අයිඑස් සංවිධානය මෙම ප‍්‍රහාරය සැළසුම් කරන්නට ඇතැයි ඇමරිකාවේ හා ප‍්‍රංශයේ බුද්ධි අංශ හා ත‍්‍රස්ත කටයුතු පිළිඹද විශේෂඥයෝ පවසති.

එක්වර කිහිපතැනකට ප‍්‍රහාර එල්ල කිරීම,එකවිට ප‍්‍රහාර එල්ල කිරීම හා ප‍්‍රහාරයට යොදාගෙන ඇති අවි ඊට උදාහරණ ලෙස ඔවුන් පෙන්වා දේ.

ප‍්‍රහාරයෙන් පසු අල්කයිඩා හා අයිඑස් හිතවාදීන් එය සමරමින් සතුට පළකර ඇතැයිද වාර්තා වේ.

කෙසේනමුත් මේ දක්වාම කිසිවෙක් ප‍්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත.

 



අදහස් (0)

පැරිස් ප‍්‍රහාරය අයිඑස් ත‍්‍රස්තයින්ගේ වැඩක් ?

සංජය Sunday, 15 November 2015 01:16 AM

දැන් ඔය ත්‍රස්තවාදීන් මරාදාපු එකට එරෙහිව යුධ අපරාධ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 15 November 2015 04:39 AM

අහිංසක මිනිස්සු ඝාතනය කර ලබන මෙවැනි කුජ්ජිත සතුට මෙවුන්ගේ පරම්පරාගානකට ශාපයක්ම වේවා!(ම)

:       0       0

රොෂාන් රණසිංහ Saturday, 14 November 2015 06:03 AM

අහිංසක මිනිස්සු මරණ අය ලෝකයෙන්ම නැතිවෙලා යන්න ඕනෑ (නි)

:       0       0

ටෙහාන් Saturday, 14 November 2015 07:21 AM

මේ රටවල් තමයි ත්‍රස්තයන්ට කිරි පෙව්වේ. මොනවා වුණත් අහිංසකයින් ගණනාවකගේ ජිවිත නැතිවුණා (නි)

:       0       0

ඈෂ්ලි Saturday, 14 November 2015 10:26 AM

දැන් තේරෙයි ඕස්ට්‍රේලියා මන්ත්‍රී නෝනට මොකක්ද ත්‍රස්ත වාදය කියල (බ)

:       0       0

ජෝති Saturday, 14 November 2015 11:03 AM

බටහිර රටවල බොහෝ දෙනාගේ විශ්වාසයට අනුව 13න් වැනි සිකුරාදාව සාතන්ගේ රාත්‍රීය වීදෝ ....!!! (බ)

:       0       0

ජෙහාන් ගුණරත්නම් Saturday, 14 November 2015 05:12 PM

ලෝකයේ හැම රටක්ම මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site