IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පැරිස් දෙව්රම් පිංකමට ලංකාවෙනුත් වඩිති

පැරිස් නුවර ජේතවන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම විහාරාධිපති මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි උපදෙස් මත පැවැත්විණි.

පැරිස් බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද නාහිමි, පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මාධ්‍යස්ථානාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමි, මැදගම චන්දවිමල හිමි, වේපතඉර හේමාලෝක හිමි,  අතපත්තුකන්දේ ආනන්ද හිමි, මාපලගම බුද්ධසිරි හිමි, නාගල උපරතන හිමි, මාපලගම ජිනානන්ද හිමි, ගජනායකගම සෝමරතන හිමි, කෙම්පනේ අනුරුද්ධ හිමි, කන්දවින්නේ රාහුල හිමි සමඟ කාම්බෝජ ජාතික හිමිවරුන් කෙහිපනමක්ද ශ්‍රී ලාංකික මෙන්ම , වියට්නාම්, කාම්බෝජ, ලාඕස්, චීන,ප්‍රංශ සහ නෙදර්ලන්ත ජාතික බෞද්ධ පිරිසක්ද පිංකමට එක්වුහ.

P1060848 P1060852 P1060864 P1060881 P1060883 P1060885



අදහස් (0)

පැරිස් දෙව්රම් පිංකමට ලංකාවෙනුත් වඩිති

ශ්‍රීලාල් Monday, 13 October 2014 07:12 PM

සාදු සාදු සාදු!!!! ඉතාමත් හද බැඳගත් උත්සවයක් (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 13 October 2014 07:54 PM

ප්‍රංශයේ අධිකරණ සංඝනායක පැරිස් දෙව්රම් වෙහෙරේ අධිපති මුරුන්ගස්යායේ ඥානිස්සර හිමියන්ගේ අනුශාසකත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන කඨින පිංකම මෙවරත් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට උන්වහන්සේට හැකියාව ලැබීම සතුට දනවන පුවතක්. මෙවැනි උත්සව පදනම්කොට ගෙන ථෙරවාද බුදු දහම යුරෝපයේ ප්‍රධාන පෙළේ රටවල් ගණනාවකට හඳුන්වාදීමට උන්වහන්සේ ගන්නා උත්සාහය ඉතාමත් ප්‍රශංසනීයයි. උන්වහන්සේගේ ආගමික හා සමාජ සේවා මෙහෙවර තව තවත් වැඩිදියුණු වේවා ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site