IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පැරිස් කලා පහනක් නිවේ

පැරිසියේ ශ්‍රී ලාංකික නාට්‍ය වේදිකාව ආලෝකවත් කිරීමට පෙරමුණ ගත් සුනිල් බණ්ඩාර මහතා කොළඹ දී අභාවප්‍රාප්ත විය. ටෙලිනාට්‍ය හා සිනමා නිළි පබෝදා සංදිපණීගේ මාමණ්ඩිය වන ඔහු දෙදරු පියෙකි. කැලණිය පිලපිටිය සුසාන භූමියේදී අද (14) ඔහුගේ අවසන් කටයුතු සිදුවීමට නියමිතය.



අදහස් (0)

පැරිස් කලා පහනක් නිවේ

කුමාරගේ ලලිත් Thursday, 14 June 2012 05:47 PM

ප්‍රියාදර මිතුරාණනි, ඔබ උපදින හැම ආත්මයකම අප අතරේ ඉපදේවා. ඔබට නිවන්සුව.!!

:       0       0

ඉන්ද්‍ර Friday, 15 June 2012 02:52 AM

නිවන්සුව පතමි !

:       0       0

නීල්ද සිල්වා Friday, 15 June 2012 04:05 AM

සුනිල් පෙරේරා ඔබේ නම පැරිසියේ සදා අමරණීයයි ! ඔබට අමාමහ නිවන්සුව...

:       0       0

ජගත් Friday, 15 June 2012 05:07 AM

හිත හොද ඔබ ගැන මට දුක හිතෙනවා අපටත් දවසක ඔය ටික වෙනවා ඉතින් ආයුබෝවන් මිතුරාණනි

:       0       0

විජිත-පැරිස් Friday, 15 June 2012 06:39 AM

හිතාදර සුනිල්..! අප පැරිස් ගිය වේලේ ඔබ අප සැමට හොදටම උදවු කරා. සුනිල්, ඔබට නිවන් සුව පතමි !!

:       0       0

නිශාන්ත Thursday, 14 June 2012 06:07 PM

හිතාදර සුනිල්, ඔබට නිවන් සුව!

:       0       0

ජගත් Thursday, 14 June 2012 06:39 PM

ඔබ නියම ලාංකිකයෙකි.මමද ඔබගේ දාන කටයුතු සදහා සහභාගි වෙමි.ඔබට නිවන් සුව!

:       0       0

සුනිල් ආනන්ද පැරිසියේ සිට Thursday, 14 June 2012 06:39 PM

නුඹ වැනි මිතුරෙක් නැති වීම මම කෙසේ දරන්නද? නුඹට අමා මහා නිවන් සුවය ලැබේවා !

:       0       0

අසංක Thursday, 14 June 2012 03:08 PM

පවුලේ සැමට අපේ ශෝකය පිරිනමමු.. එතුමන්ට අජරාමර නිවන් සුව පතමු..!!

:       0       0

අසින්ත Thursday, 14 June 2012 03:08 PM

ඔබට නිවන් සුව...

:       0       0

සරත් සෝමරත්න - france Thursday, 14 June 2012 09:14 PM

ඔබගේ අකල් මරණය පැරිසියේ අප සැමට වා වා ගත නොහැකි දුකකි. මතු ආත්මවලදි මෙවන් අකල් මරණයක් නොවේවායි මම පතමි..!!

:       0       0

කල්ලා Thursday, 14 June 2012 04:32 PM

ඔබට නිවන් සුව!

:       0       0

පුෂ්පකුමාර Thursday, 14 June 2012 04:47 PM

පවුලේ සැමට අපගේ බලවත් ශෝකය! ඔබට නිවන් සුව!

:       0       0

සෙනරත් යාපා Friday, 15 June 2012 01:03 AM

ඔබට නිවන් සුව!! පැරිස් වල අප අතරම නැවතත් ඉපදේවා...!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site