IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘පරිසර ඝාතකයන් වාහා හෙළි කරනු’

(යොහාන් භාසුර)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ සිද්ධියෙන් වූ හානියට ශ්‍රී ලංකාවේදී නඩු පවරන ලෙස සහ පරිසර ඝාතකයින් හෙළි කරන ලෙස ඉල්ලමින් එස්.වයි.යූ, පරිසර සහ සිවිල් සංවිධාන පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග අසළදී අද (10) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය.

‘පරිසර ඝාතකයන් වාහා හෙළි කරනු’, ‘විජේදාස ඇමතිතුමෝ කොමිස් ගත් පුද්ගලයා රටට හෙළි කරනු’ සහ ‘ලාභය සහ ‘ඩොලර් වෙනුවෙන් පරිසරය වැනසූ නැව් සමාගමට සහ බලධාරීන්ට දඩුවම් කෝ ?’ ආදි පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී විරෝධතාව දැක්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (4)

‘පරිසර ඝාතකයන් වාහා හෙළි කරනු’

Roshan Wednesday, 10 May 2023 02:49 PM

NGO සල්ලි වලින් යැපෙන කාක්කන් සෙට් එකක්...!

:       13       10

ajith Wednesday, 10 May 2023 02:57 PM

නාලක ගොඩහේවාගෙන් ඇහැව්වා නම් කියයි.

:       2       15

deep Wednesday, 10 May 2023 03:39 PM

හිගන්නො ටික හැමදාම මහපාරෙ.

:       7       7

prasanna Wednesday, 10 May 2023 03:56 PM

රස්සාවක් කරලා සල්ලි හම්බකරගන්නේ නැතිව, පාරෙ හිඟා කනවා. ඔය බෝඩ් අල්ලන් ඉන්න අය දන්නෙත් නැතුව ඇති... මොකටද ඒ අය ආවේ කියලා...? 

:       6       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site