IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පැරීසියේ සමාධි ආශිර්වාද පිංකම ජනවාරි 01 වැනිදා

පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හි අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ නව වසරේ සෙත් පැතිමේ පිංකම 2014 ජනවාරි මස 01වැනි බදාදා සවස 04 ට විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. එදිනට සියක් ඖෂධ වර්ග බුදු සමිදු ඉදිරියේ පුජා කෙරෙන ( මහා බේසජ්ජ ) පුජාව  මීගහතැන්නේ ශ්‍රී ලංකා නිෆෝන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති බෝපේ චන්දානන්ද හා කිරින්දේ ධම්මාලෝක හිමිවරුන් විසින් පවත්වනු ලබති.

තේ පැන් දන්සලක්ද සංවිධානය කැර ඇත.

 

 

 



අදහස් (0)

පැරීසියේ සමාධි ආශිර්වාද පිංකම ජනවාරි 01 වැනිදා

කෙකනදුරේ ධර්මසිරි හිමි-ඇමරිකාවේ සිට Monday, 30 December 2013 12:48 PM

මගේ සුභ පැතුම් ඔබට මින් පිරිනමමි. ලැබුණු විටක ඇවිත් යන්න එන්නම් තෙරුවන් සරන වේවා ! (නදී)

:       0       0

ගයන්ත Sunday, 29 December 2013 08:16 PM

ප්‍රංශයේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ගිහි පැවිදි උතුමන්ට මේ බෙහෙත් පුජාවේ පිහිට ලැබේවා.(නදී)

:       0       0

හෙට්ටිගේ Sunday, 29 December 2013 08:45 PM

හරිම ලස්සන පන්සලක්. බුදු පිළිම වහන්සේව දැක්කත් හිත පිරෙනවා. සාදු සාදු.(නදී)

:       0       0

අශෝකා Sunday, 29 December 2013 09:20 PM

මිනිස් සිත් තුල කැකෑරෙන මේ ඉරිසියාවත් මානයත් දුරුකරන්නට හැකි බණක් දෙසනු මැන බුදු හිමියනේ. අදට ගැලපෙන බුදු බණක් දෙසනු මැන බුදු හිමියනේ.(නදී)

:       0       0

ස්වර්ණා ඇටබගේ පැරිස් Monday, 30 December 2013 03:20 AM

සිතෙන් සිතක රදානා කෝප ගිනි ...............උනුන් දවාලන අයුරු දකින්නට ,,,,,,,,,,,,,,මුවින් මුවග ගලනා නාගවිස ,,,,,,,උනුන් නසාලන අසිරි බලන්නට ,,,,,,,,වඩිනු මැන නිදුකානනේ.(නදී)

:       0       0

බණ්ඩාර Monday, 30 December 2013 05:05 AM

උපාසක උපාසිකාවන් විශාල පිරිසක් සමග ඔබ වහන්සේ මේ කරන මහගු මෙහෙවර පැරිසියේ වෙසෙන බෞද්ධයන්ගේ පැසසුමට ලක්වේ. නුදුරු අනාගතේ ඔබ වහන්සේගේ පන්සල බෞද්ධයන්ගෙන් පිරි ඉතිරි යනු නොඅනුමානයි. ඔබ වහන්සේ චිරාත් කාලයක් අපට ධර්මය දේශනා කරන්න අප සමග ජිවත් වේවා. සාදු සාදු සාදු !(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site