IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප්‍රසන්නගේ ආරක්ෂක අප්‍රසන්න වැඩක් කරයි

වත්තල මහබාගේ පුද්ගලයකුට පහර දී අයුතු අවහිර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලබන 23 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස වත්තල ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.

ඇමැති ආරක්ෂක අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක පෙරේරා ඔහුය.

මොහුගේ වැඩ තහනම් කිරීමේ නිර්දේශ ඇමැති ආරක්ෂ අංශයේ අධ්‍යක්ෂ විසින් පොලිස්පතිවරයා වෙත යොමු කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

මෙම සිද්ධිය මුදල් ආරවුලක් මත සිදුවී ඇති බව ද ඔහු පැවසීය.



අදහස් (0)

ප්‍රසන්නගේ ආරක්ෂක අප්‍රසන්න වැඩක් කරයි

සමන් Tuesday, 17 February 2015 12:56 PM

එතකොට දැන් ප්‍රසන්න රණතුංග මහා ඇමතිතුමාටත් විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන්න වෙයිද? (නි)

:       0       0

ඩිලාන් Wednesday, 18 February 2015 06:49 AM

මහා ඇමතිගේ වුණත් ආරක්ෂකයාව නීතියට ගන්නවා නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන යහපාලනය. (නි)

:       0       0

විජය Tuesday, 17 February 2015 04:59 PM

මිනිසුන්ට රටේ නිදහසේ ජීවත්වෙන්න දෙන්නේ නැති අය තරාතිරම නොබලා මහා උළුගෙදරට යවන්න ඕනෑ. (නි)

:       0       0

චන්න Tuesday, 17 February 2015 05:06 PM

මහ ඇමතිතුමාටත් ලොකු ලැජ්ජාවක්. හොඳට හිතලා බලන්න. (නි)

:       0       0

සෑම් Tuesday, 17 February 2015 07:23 PM

කොහොමද රට ගොස් තිබෙන ප්‍රපාතයක තරම? (නි)

:       0       0

ලහිරු Wednesday, 18 February 2015 03:12 AM

තවම අළු යට ගිනි පුපුරු (නි)

:       0       0

දුමින්ද Wednesday, 18 February 2015 03:59 AM

ලොකු ලොකු අය නැතිවෙන්නේ බොහෝවිට පොඩ්ඩෝ නිසා තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site