ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීනට උපකාර කිරීම අරමුණු කොට පැරීසියේ ප‍්‍රංශ ලංකා සංවිධානය සංවිධානය කරන වසන්තයේ සැඳෑව මැයි 18 වැනි ඉරුදින සවස 4ට පැරීසියේ කලාප අංක දොළහේ සොන්තියෙර් ශාලාවේදි පැවැත්වේ. මෙම සැඳෑව චමින්ද ලිවේරා ප‍්‍රමුඛ පැරීසියේ ඡායා වයිබ්‍රේෂන් සංගීත කන්ඩායමේ සංගීතය පසයයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ප‍්‍රංශ ලංකා වසන්තයේ සැඳෑව
අසෝකා Wednesday, 14 May 2014 01:36 PM
විදේශ ගතවූ අපේ ශ්‍රී ලාංකිකයින් කොහොම කොහොමහරි ලංකාවේ කට්ටිය එකතු කරගෙන මව් බිමට කරන උපකාර මම ඉතාමත් අගය කරනවා! ඒ වගේම පසු ගිය දිනයක් ද්විත්ව පුරවැසිකම ගැන තිබුන අදහස් දාපු අයටත් මේ දේවල් පෙනේවි කියා මම සිතනවා! (දී)