ප‍්‍රංශයේ පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පූජෝත්සවය ලබන 22 වැනි දා පැවැත්වේ. එදින සවස පරිත‍්‍රාණ ධර්මදේශනයත් කඨින පූජාවත් ආරම්භ කෙරෙන අතර මෙම පරිත‍්‍රාණ ධර්මදේශනයට ශ්‍රී ලංකාවේ සිට වැඩම වූ භික්ෂුන්වහන්සේ හය නමක් සහභාගී වෙති. ව්හරාධිපති පරවාහැර චන්දරතන නා හිමියන් ප‍්‍රමුඛ භික්ෂූන් වහන්සේ දස නමකගේ සහභාගීත්වයෙන් 23 වැනි දා උදෑසන පැවැත්වෙන කඨින පූජාවෙන් පින්කම නිමවෙයි.
2025 නොවැම්බර් මස 04
536
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1690
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප‍්‍රංශ පන්සලේ කඨිනය 22