IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රංශයේ දේශ සීමා වහයි

ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ප්‍රංශ ජනාධිපති සියලු දේශසීමා වසා දැමූ අතර හදිසි ඇමැති මණ්ඩල රැස්වීමක්ද කැඳවීය.

අඩු ගණනේ ස්ථාන 7කදී ප්‍රහාර එල්ල කර ඇතැයිද ප්‍රංශ පොලිසිය කියයි.

ප්‍රංශ පුවත් සේවය පවසනුයේ ත්‍රස්තවාදීන් පස් දෙනකු මරා දැමූ බවයි. ප්‍රහාරය පිටුපස අයිඑස් ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරය පිටුපස සිටින බව ප්‍රංශය කියයි.



අදහස් (0)

ප්‍රංශයේ දේශ සීමා වහයි

පීරිස් Saturday, 14 November 2015 04:07 AM

මේ යනවිදියනම් ලංකාවෙත් වැඩි දවසක් යන්න කලින් ආපහු වෙන්නෙත් ඔය ටිකම තමයි. අපෙත් කොටි නැටුම් ආපහු පටන්ගෙන වගෙ (බ)

:       0       0

ඉසුරන්දි Sunday, 15 November 2015 07:03 AM

එදා ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන් අයටම අද ත්‍රස්තවාදියෝ පිළිතුරු දීලා. (බ)

:       0       0

කිරන් Saturday, 14 November 2015 06:14 AM

අනේ මන්දා මොනවාද මේ වෙන්නේ? (නි)

:       0       0

අකිල Saturday, 14 November 2015 06:35 AM

ලංකාවේ අපිත් බොහොම සෙවිල්ලෙන් ඉන්න ඕනෑ (නි)

:       0       0

දහම් Saturday, 14 November 2015 07:41 AM

දැන්වත් මේ කට්ටියට තේරෙනවද දන්නේ නැහැ ත්‍රස්තවාදයේ රඟ? අපි කොටියට ගහනකොටනේ අමාරුවුණේ (නි)

:       0       0

නවරත්න Saturday, 14 November 2015 09:38 AM

පවු ත්‍රස්ත ප්‍රහාර නැතිවුණ අහිංසක මිනිස් ජීවිත! (නි)

:       0       0

ඈෂ්ලි Saturday, 14 November 2015 10:30 AM

ඕක තමයි මහත්තයෝ ත්‍රස්තවාදය කියන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site