අපොස උසස් පෙළ විභාගයේ සවස දිය යුතු භූගෝල විද්‍යාව දෙවැනි කොටස අඩංගු මුද්‍රතැබූ කවරය වැරදීමකින් කරන්දෙණියේ දී කැඩු බවට කිසිවකු පැමිණිල්ලක් කර නැතැයි ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.පී ප්‍රේමදාස මහතා කියයි. ඔහු එසේ කියනුයේ එම ප්‍රශ්න පත්‍රය වැරදීමකින් කඩා ඇති බවට මව්පියන් පිරිසක් කළ පැමිණිල්ලක් ගැන විමසූ අවස්ථාවේදීය. කෙසේ වෙතත් එම ප්‍රශ්න පත්‍රය පිටවී නැති බව විභාග ශාලා ආරංචි මාර්ග කියයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ප්‍රශ්න පත්‍රයේ අවුලක් නෑ
ඉන්ද්‍රජිත් Sunday, 26 August 2012 11:45 AM
ප්‍රශ්නපත්‍රය නෙවෙයි මුළු විභාගේම අත්හිටුවන්න තරම් ඇබැද්දියක් වුනත් ඒක මේ රටේ විභාග කොමසාරිස්ට වත්, විෂය භාර ඇමැතිවරුන්ටවත්, ඉන් මෙහා කාටවත් ප්‍රශ්නයක් නෙවෙයි. ඒක තමයි වත්මන් ලංකාවේ නිලධාරි දේශපාලක සංස්කෘතිය. (වි)
අමිල Saturday, 25 August 2012 05:40 PM
උත්තර වලනේ අව්ල (දී)
හිමාල් Saturday, 25 August 2012 07:37 PM
එහෙනම් කොහෙද අව්ල? (දී)
රානි Saturday, 25 August 2012 10:10 PM
ඇත්ත.....(දී)