මධ්‍යම පළාතේ අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා 13 වැනි දා පැවැති ඉතිහාසය පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 13ක් ඒ ආකාරයෙන්ම අද දුන් කෘෂිකර්මය ප්‍රශ්න පත්‍රයේ ද ඇතැයි මධ්‍යම පළාත් අධ්‍යාපන ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
639
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රශ්න පත්තර දෙකකම ප්‍රශ්න 13ක් එක වගේ
අස්මිත් Wednesday, 20 November 2013 07:01 AM
අපි හිතුව ඔය ටික වෙයි කියල ඇයි අධ්‍යාපනයේ ඉන්නෙම ටියුෂන් මාස්ටර්ලා නේද?තාම විභාග ප්‍රශ්න හරියට පත්තරයක් හදා ගන්න බැරි අධ්‍යාපන දෙපාර්තමේන්තුව කොහොමද රටේම අධ්‍යාපනය නගා සිටුවන්නේ!ඉදිරි අනාගත දරුවන්ට ටියුෂන් පන්තියේ සහ පෞද්ගලික පාසල් වල පිහිට විතරයි. වගකිව යුත්තා පිස්සු නටනවා.(නදී)
ටී. බණ්ඩාර Tuesday, 19 November 2013 02:55 PM
එක විශයකට ඉගෙන ගත්තම විෂයන් දෙකක් සමත් විය හැකිය.ෂෝක් නේද ? (ස)
ලාල් කැන්ඩි Tuesday, 19 November 2013 03:57 PM
ඔන්න අපේ ගෞරවනීය ඇමති තුමා හෙට අනිද්දා මාධ්‍ය ඉස්සහරට ඇවිත් මහා ලොකු කතන්දරයක් කියයි .මේකේ සම්පුර්ණ වගකීම. මේක අච්චු ගහපු අය පිට පටවයි. ප්‍රස්නේ එතනිම්ම ඉවරයි.(නදී)