(විමුක්ති එස් රුද්‍රිගු)
දීර්ඝ කාලීන අසනීප තත්ත්වයකින් පීඩා විඳි පාකිස්තාන හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් මහතා ඩුබායි හි රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අභාවප්‍රාප්ත වන විට පර්වේස් මුෂාරෆ් මහතා 79වියේ පසුවිය.
1999 වසරේදී ලේ වැගිරීමක් සිදු නොකට කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් ජනරාල් පර්වේස් මුෂාරෆ් මහතා වසර 10 කට ආසන්න කාලයක් පාකිස්තානය පාලනය කර ඇත.
අවයවවලට හානි වන දුර්ලභ රෝගයක් වන ඇමිලොයිඩෝසිස් නම් රෝගයෙන් හිටපු ජනරාල් පර්වේස් මුෂාරෆ් මහතා දීර්ඝ කාලයක් පීඩා විඳ ඇත.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පර්වේස් මුෂාරෆ් මිය යයි
සෙනරත් Sunday, 05 February 2023 02:41 PM
මම ගරු කරපු කෙනෙක් තමා මෙයා... අබුඩාබි වලදි මමම මෙයා මුනගැහිලා තියෙනවා..
Nalin s Sunday, 05 February 2023 03:42 PM
Thank you very much for providing multi barrel rocket launchers when we were seriously defeating at the north.... No body (India and others) knew until it reached to colombo. Sri Lankans never forget that.
SenakaSunday, 05 February 2023 10:57 PM
මල්ටි බැරල් ලබා දුන්නේ චෙක් ජනරජයෙන්. මෙතුමා දුන්නේ මෝටාර් ඇතුලු වෙනත් බර අවි සහ උන්ඩ නේද? කොහොම උනත් ශ්‍රේෂ්ඨ නායකයෙක්. නිවන් සුව ලැබේවා!
එරන්ද Sunday, 05 February 2023 09:12 PM
අපේ රටේ යුද්ධයට ඇමරිකාව පවා අවි ආයුධ වලින් කිසිදු සහායක් නොදෙන අතරතුර මෙතුමා අප යුද හමුදාවට විශාල අවි ආයුධ ප්‍රමාණයක් ලබා දුන්නා. එතුමා කල උපකාර සැබෑ ලාංකිකයන් වන අපට මතකයි. අප රට තුළ සාමය ආරක්ෂාකර ත්‍රස්තවාදය අතුගා දැමීමට උපකාර කළ එතුමා සදා අමරණීයයි.
Lalla Sunday, 05 February 2023 10:41 PM
අපේ රට ඔහුට සැලකුවා මදි......නිර්භීත රාජ්‍ය නායකයෙක්....අපේ රටේ අය වගේ පොලව ඉඹල බොරු ෂෝ දාපු කෙනෙක් නොවේ....
Kumar (Gulf) Monday, 06 February 2023 02:01 AM
ශ්‍රී ලංකාවට හොඳ මිත්‍රයෙක් නැතිවුනා , පකිස්ථානයට හොඳ නායකයෙක නැතිවුනා.