IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

(සුජිත් හේවාජුලිගේ)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා එම තනතුරින් ඉල්ලා අස්විය.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ   ලේකම්වරයාට භාර  දී ඇතැයි බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

පෞද්ගලික හේතු මත තමා  තනතුරෙන් ඉල්ලා අස් වූ බව අනුර මනතුංග මහතා ප්‍රකාශ කළේය.



අදහස් (9)

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

amarathunga Monday, 12 June 2023 05:05 PM

රනිල් බැන්නා.. මම අස්වුණා.. සරලයි.

:       3       39

චමින්ද Monday, 12 June 2023 05:50 PM

චක්‍රලේඛන අණපනත් පෙන්නමින් වැඩ ප්‍රමාද කරන රජයේ නිලධාරීන් හට ආපස්සට ගෙනයයි.

:       31       15

කුරුප්පු Monday, 12 June 2023 05:58 PM

අයියෝ මනතුංග...!

:       9       12

මහසෙන් Monday, 12 June 2023 07:44 PM

පිළිතුර සරලයි. උ/නැගෙනහිර ඡන්ද වලින් රනිල් ගොඩයයි. ටික දිනකින් දෙමළ සංධානෙත් නිහඬයි.

:       0       0

Sunil Monday, 12 June 2023 07:57 PM

කෝප් සහ කෝපා කමිටුවලදී අනාවරණය වන දූෂණ අනන්තයි. වැරැදිකරුවන්ට ලැබුණු දඬුවම් මොනවද? කිසිවක් නැත. ඔවුහු පෙර පරිදිම ගසාකමින් සුවසේ වැජඹෙති...

:       0       1

රංජිත් Monday, 12 June 2023 11:06 PM

කාලකන්නියෙක් රටේ ලොක්කෙක් උනාම හොද මිනිස්සු රටට නැතිවෙනවා

:       2       4

Rohana Tuesday, 13 June 2023 06:42 AM

තමන්ගේ හිතට එකගව රාජකාරිය කල නොහැකිනම් හොදම තීරණය ඉල්ලා අස්වීමයි. දේශපාලකයන්ගෙ උවමනා එපාකම් ඉටුකරන්න ගිහින් ආමාරුවේ වැටෙනවාට වඩා ඒ තීරණය හොදයි.

:       2       5

Bamunuarachchi Wednesday, 14 June 2023 02:47 AM

රනිල් පුරාවිද්‍යා කොමසාරිස්කමට දෙමළෙක් හරි, හම්බයෙක් හරි හොයනවාලු...

:       0       1

Bunny Preena Thursday, 15 June 2023 11:08 AM

ජනාධිපති තුමාත් හරියට සමහර චිත්‍රපටිවල එන වීරය වගෙයි. ණොදන්න දෙයක් නැහැ. කරන්න බැරි දෙයකුත් නැහැ. අන්තිමට වෙච්ච දෙයකුත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 537 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site