IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ප්‍රවෘත්ති සංදේශය

දික්වැල්ල නගරයේදී ජංගම දුරකතනයක් පැහැරගත් තරුණයෙක් මූදට පැණ පීනන්නට විය. පොලිස් කොස්තාපල්වරයෙක් ද මූදට පැණ ඔහු ලුහු බැන්දේය. පොලිස් කණ්ඩායමක් බෝට්ටුවකින් මූදට ලොස් දෙදෙනාම ගොඩ ගත්හ. (එස් ගලප්පත්ති)

අම්පාර එරගම - මීහරකුන් හොරෙන් පටවාගත් ලොරියක් හා සහල් පටවාගත් ලොරියක් එරගම මිනීමරු හන්දියේදී අද අලුයම ගැටී ලොරියක සිටි තිදෙනක් බරපතල තුවාල ලබා බේරාගෙන රෝහල් ගත කරනු ලැබූහ. මීහරකුන් ටික බේරාගෙන ගිය බව ද කියති. (වසන්ත චන්ද්‍රපාල, නවරත්න සමරතුංග)

    

කරන්දෙණිය - මාසයක් ඇතුළතදී 16 වැනි හොර ගිනි අවියත් සොයා ගත් බව පොලීසිය කියයි.(සුසිල් ප්‍රියන්ත)

කළුතර - කළුතර නගර සභා පිටියේ සංගීත සංදර්ශනයක් බැලීමට පැමිණි පුද්ගලයකු සංගීත භාණ්ඩ ප්‍රවාහන ලොරියකට යටවී අද අළුයම මියගොස් සිටි බව පොලීසිය කියයි. (රත්නසිරි ප්‍රේමලාල්, සුනිල් තන්ත්‍රිආරච්චි)



අදහස් (0)

ප්‍රවෘත්ති සංදේශය

සෑම් Friday, 05 April 2013 06:46 PM

නිකන් නෙමෙයිනේ කියන්නේ පොලිසියේ ඉන්නේ අට පාස් කට්ටිය කියලා.(නදී)

:       0       0

අමිල Friday, 05 April 2013 07:02 PM

කොහොමත් එකයි.(නදී)

:       0       0

හර්ෂ Monday, 08 April 2013 01:24 PM

ලංකාදිපෙන් තවත් අලුත් වැඩක් (දී)

:       0       0

ජනක Monday, 08 April 2013 01:24 PM

පවු අසරණයා (කළුතර - කළුතර නගර සභා.....) (දී)

:       0       0

ශ්‍රියා Monday, 08 April 2013 01:24 PM

පුවත් කිහිපයක් එකවර, එකත් හොද අදහසක් (දී)

:       0       0

ජුඩ් සමන්ත. Friday, 05 April 2013 02:57 PM

ප්‍රවෘත්ති සංදේශය හොඳ වැඩක්.දිගටම පල කරන්න (ස)

:       0       0

දයා අලහකෝන් Saturday, 06 April 2013 11:51 AM

බී.බී.සී. සන්දේශය වගේ ලංකාදීප සංදේශය කියලා නම්කලානම් වඩාත් හොඳයි මේ ‍ප්‍රවෘත්ති පෙල (ස)

:       0       0

විමල් Friday, 05 April 2013 08:25 PM

පොලිස් නිලධාරින්ට ලැජ්ජා නැහැ. මොරටුවේ පිස්සා පස්සේ ගිහික් වෙච්ච දේ අමතක වුනාද?(නදී)

:       0       0

විමල් Friday, 05 April 2013 08:17 PM

පොලිස් නිලදරුවන්ටත් ලැජ්ජා නැහැනේ. මොරටුවේ කෙනෙක් හොරු පස්සේ ගිහින් වෙච්ච දේ අමතක වුණාද? (නි)

:       0       0

ගාමිණී Friday, 05 April 2013 09:22 PM

මාතර සුදා අල්ලන්න ගිය රාළහාමි ලිඳේ ගිලී මියගියා. මේ හොරා අල්ලන්න ගිහින් මුහුදේ ගිලිච්ච නැති එක ලොකු දෙයක්. ලුණු වතුරෙන් තෙමිච්ච මොබයිල් එක නියමෙට වැඩ ඇති! (නි)

:       0       0

අසාම් Saturday, 06 April 2013 03:20 PM

මුදට මුකුත් නෑ.. (ස)

:       0       0

ප්‍රසාද් Friday, 05 April 2013 10:33 AM

දැන් අම්පාරේ පාරවල් කාර්පට් කරලනේ ඒකයි මේ... (ස)

:       0       0

රවී Friday, 05 April 2013 11:03 AM

පොලිස් නිළධාරියා මුහුදට පන්නින ඕනේ නැහැනේ ඌ පීනලා ඉන්දියාවට යන්නද ගොඩට එනකන් බලන් ඉන්න තිබ්බනේ (ස)

:       0       0

චන්ද්‍රා Friday, 05 April 2013 11:30 AM

මොනවා කියනවද? එහෙම නොකළා නම් මිනිහා වෙන පැත්තකින් ගොඩට එන්න පුළුවන්නේ! (නි)

:       0       0

චන්ද්‍රා Friday, 05 April 2013 11:34 AM

ලංකාවේ දැන් මීහරකුන් ඉතුරු වෙලා මිනිස්සු මැරෙනවා. අනේ අපොයි! (නි)

:       0       0

හේවාවිතාරණ Friday, 05 April 2013 11:54 AM

මීහරක් කට්ටියට හරිම සන්තෝස ඇති මී හරක් හොරුන්ට තුවාල වුණ හින්ද (ස)

:       0       0

හේවාවිතාරණ Friday, 05 April 2013 12:04 PM

සරා ගොයියා හරි මිනිහා... (ස)

:       0       0

ශාන්තලාල් Friday, 05 April 2013 04:39 PM

මේ වැඩේ කාලෝචිතයි. දිගටම ප්‍රවෘත්ති සංදේශය පල කරන්න.(නදී)

:       0       0

මධු Friday, 05 April 2013 11:40 PM

හොරුන්ටම ගිය රට... (නි)

:       0       0

පැතුම් Friday, 05 April 2013 12:52 PM

පොලිස් නිලධාරින් මේවගේ පීනලා හරි ගිහින්, වරෙන්තු පිට ඉන්න යකඩ හොරුත් අල්ල ගත්තොත් නරකද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site