IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් දිවි රඟ මඩලට සමුදෙයි

(ආරියරත්න රණබාහු)

රජත සම්මාන ලාභීප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුගතපාල සෙනරත් යාපා මහතා ඊයේ (25) රාත්‍රී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා 89 වියේ පසුවිය.

රජයේ චිත්‍රපට දෙපාර්තමේන්තුවේ සේවය කළ ඒ මහතා එහි සිටියදී නිෂ්පාදනය , අධ්‍යක්ෂණය කළ මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටයට1962 චසරෙ  ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී රජතමයුර සම්මානය දිනා ගැනීමට ගැනීමට හැකි විය.

හන්තානේ කතාව චිත්‍රපටයෙන්සිනමා ලෝලීන්ගේ නොමද ආකර්ෂණය දිනාගත්විජය කුමාරණතුංග සිංහල සිනමාවට හඳුන්වා තිමේ ගෞරවයද ඔහුට හිමි වේ .‍එම  චිත්‍රපටයෙන් වෘත්තාන්ත සිනමාකරණයට පිවිසි ඒ මහතා ඉන් පසු පෙම්බර මධු ඉන්දුට මල් මිටක්ආදි චිත්‍රපටඅධ්‍යක්ෂණය කළේය.

පෙම්බර මධු චිත්‍රපටිය අවසාන දෙකක් සහිතව ඉදිරිපත් කිරීමෙන් නව අත්දැකීමක්ද සිනමාවට යොමු යොමු කළ අයෙකි. ඒ මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය. 

 



අදහස් (2)

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් දිවි රඟ මඩලට සමුදෙයි

saman Monday, 26 August 2024 11:36 AM

කරපු වැඩ ටිකයි අපි දන්නේ... නමුත් ඒ ටික මහ ගොඩක් වෙලා අපට දැනුනේ. අපට ලස්සන චිත්‍රපට කිහිපයක්ම ලබා දුන් පිනෙන් ඔබට නිවන් සුව අත්වේවා...!

:       0       25

ගමේ එකාලා Monday, 26 August 2024 03:49 PM

අමාමහ නිවන්සුව ලැබේවා...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site