IMG-LOGO

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩිමුර පෙළපාළි නෑ

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩිමුර සහ පෙළපාළි  මෙවර ඇතුළත් නොකෙරෙන බව වේත්‍රධාරි  නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

එසේම ජනපති ධජයද  නොඑසවෙන බව ඔහු  සඳහන් කළේය.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (3) පෙරවරු 10:30 ට විවෘත කිරීමට නියමිතය



අදහස් (2)

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩිමුර පෙළපාළි නෑ

sharm warn Tuesday, 02 August 2022 12:28 PM

අනේ හරිම ගාම්භීර පාර්ලිමේන්තුවක්නෙ උත්සවාකාරයෙන් විවෘත කරන්න. සමනල නාඩගමක්.

:       0       1

C SenevirathneTuesday, 02 August 2022 07:21 PM

මේ තත්වය සාධනීයව දකින්න. පාර්ලිමේන්තුව යනු කානිවල් එකක් නොව ව්‍යවස්ථා සම්පාදන ආයතනයයි. එය වෙඩි කොඩිපිට පවත්වා ගෙන නොයාමට ගත් තීරණය රට පැත්තෙන් වැදගත්ය. අප තීරණ දැකිය යුත්තේ තීරණය ගත් පුද්ගලයා අනුව නොව තිරණය බලපාන සහ මතවාදි වෙනසකට කෙරෙන බලපෑම අනුවයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 453 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site