IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පාර්ලිමේන්තුවෙන් තවත් කොරෝනා පොකුරක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවෙන් කොවිඩ්  ආසාදිත සේවකයන්  තවත් 38 දෙනකු අද (11) සොයා ගෙන ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අනුව පාර්ලිමේන්තුවෙන් මෑත භාගයේදී  හමුවී ඇති කොවිඩ්  ආසාදිතයන් සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ යනු ඇත.

කොවිඩ්  ආසාදිත මෙම පිරිසේ පොලිස් නිලධාරීහු  දෙදෙනෙක්ද පාර්ලිමේන්තුවේ  අංශ ගණනාවක සේවක සේවිකාවෝද වෙති.

පාර්ලිමේන්තු සේවක සේවිකාවෝ 120 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට  ඊයේ  යොමු කරනු ලැබූහ. කොවිඩ්  ආසාදිත සේවක සේවිකාවන් 38 දෙනා හමුවී ඇත්තේ  එම පරීක්ෂණවලදීය.

මේ අතර මේ දක්වා කොවිඩ්  ආසාදනයවූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 49කි.



අදහස් (1)

පාර්ලිමේන්තුවෙන් තවත් කොරෝනා පොකුරක්

sharm warn Friday, 11 February 2022 03:02 PM

අනේ වාසනාවන් මල්ලියේ... පොඩ්ඩක් සභාගබ පැත්තේ යන්නකෝ දෙයියනේ...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 16 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 863 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site