IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පෙරේරා - කුලසේකර - මෙන්ඩිස් ටෙස්ට් සංචිතයට කැඳවති

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී මේ මස 22 වැනිදා ආරම්භවන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය සඳහා තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා සහ වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර ශ්‍රී ලංකා සංචිතයට කැඳවනු ලැබ ඇත. එක්දින තරග 20 කට ක‍්‍රීඩා කර තිබෙන ජීවන් මෙන්ඩිස්ද ටෙස්ට් සංචිතයට කැඳවනු ලැබ ඇත. ශ්‍රී ලංකා සංචිතය (පළමු ටෙස්ට් තරගය සඳහා) මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර, දිනේෂ් චන්දිමාල්, ප‍්‍රසන්න ජයවර්ධන, චානක වෙළගෙදර, සුරාජ් රන්දිව්, රංගන හේරත්, නුවන් කුලසේකර, නුවන් ප‍්‍රදීප්, තිසර පෙරේරා සහ ජීවන් මෙන්ඩිස්



අදහස් (0)

පෙරේරා - කුලසේකර - මෙන්ඩිස් ටෙස්ට් සංචිතයට කැඳවති

පෙරේරා Tuesday, 19 June 2012 09:16 PM

දිගටම හැම තරගයකටම තිසර පෙරේරා යොදා ගත යුතුයි

:       0       0

ඉතාලි බුවා Tuesday, 19 June 2012 09:47 PM

දිනීම කෙසේ වෙතත් හොද තරගයක් දෙමු

:       0       0

සදුන් Tuesday, 19 June 2012 09:52 PM

දැන්නම් ටික ටික තේරීම් කමිටුවේ මොළේ පෑදෙනවා වගේ

:       0       0

සිසිර Tuesday, 19 June 2012 10:55 PM

මෙලෝ රහක් නැති තේරීමක්

:       0       0

අශාන් Tuesday, 19 June 2012 11:21 PM

සදුන් ඔයා හරි

:       0       0

සුභාෂිනී Tuesday, 19 June 2012 11:34 PM

අනේ ඉතිං ආයෙත් තිලාන් එන එ‍ක හොදයි.. තිසර කියන්නෙ අපේ ක්‍රිකට් පොතේ අලුත් පිටුවක් ලියන්න පටන් ගත්ත කෙනෙක්.. ජීවන් ගෙ ජාතික හැගීම ‍පහුගිය තරගයදි දක්වපු සටන්කාමීත්වයේනම දැක්කා.. ඔයාලට ජය..අපේ රටට කාලෙක ඉදලා සතුටු වෙන්න දෙයක් තිබුණනම් ඒ ක්‍රිකට්

:       0       0

ඇලෙක්ස් - ඩුබායි සිට>>>>>> Tuesday, 19 June 2012 11:02 PM

ෂා නියම කණ්ඩායම ඔය තුන්දෙනාම බෝලෙන් සහ පිත්තේන් වැඩ පෙන්නයි

:       0       0

නදී Tuesday, 19 June 2012 11:24 PM

නියමයි

:       0       0

ශා Wednesday, 20 June 2012 02:58 PM

එලකිරි ටීමි එකක්.....මේකත් ගොඩදාමු..

:       0       0

දෙව්මිත් විතානගේ Wednesday, 20 June 2012 01:29 AM

ධම්මික ප්‍රසාද්, චාමර සිල්වා දක්ෂ ක්‍රීඩකයෝ ඇයි ඒ‍ දෙන්න නැත්තෙ..

:       0       0

ලලිත් Wednesday, 20 June 2012 02:39 AM

ඔබ සැමට උණුසුම් සුභපැතුම්.. තේරීම හොදයි.. ලහිරු තිරිමාන්නත් හිටියනම් හොදයි...

:       0       0

තීක්ෂණ Wednesday, 20 June 2012 02:52 AM

ජීවන්ට අවස්ථාවක් දීපු එක ගැන ගොඩක් සතුටුයි.. උපුල් තරංග (ODI )එක්දින තරග වලින් අයින් කරල ටෙස්ට් තරග සදහා යොදාගන්න බලන්න..

:       0       0

චතුර Tuesday, 19 June 2012 06:47 PM

ටෙස්ට් තරග ටිකත් හොදට සේල්ලම් කරමු.. සුභ පැතුම්...!!

:       0       0

දනුශ්ක Wednesday, 20 June 2012 11:00 AM

උපුල් 50-50 ටෙස්ට් දෙකේම ඉන්න ඕන . උපුල් දක්ෂ කෙනෙක් . csn එකේ වෙළඳ දැන්වීම් අඩු කරන්න පුළුවන්නම් හොඳයි‍‍‍..

:       0       0

රුවන් Tuesday, 19 June 2012 06:18 PM

ෂා... නියම කණ්ඩායම අපිට දිනන්න පුළුවං...

:       0       0

‍කෝසල Tuesday, 19 June 2012 06:44 PM

කුලසේකර දැන් ඔයාගෙ හොදම කාලෙ තමයි උදාවෙලා තියෙන්නෙ..ඉදිරියටම යන්න සුභ පැතුම්...!!

:       0       0

අසේල Wednesday, 20 June 2012 11:37 AM

සිසිර,මේ තේරීම මෙලෝ රහක් නැත්තේ කොහොමද? මේ තමයි මේ වෙලාවේ ගන්න පුලුවන් හොදම ටීම් එක

:       0       0

මායා Wednesday, 20 June 2012 11:00 AM

චාමර හොදයි කිරි හැදී ගාන්න. දැන් හැමොම හොදට සෙල්ලම් කරන්න ඔන නැත්නම තැනක් නැ කාටවත් ...

:       0       0

Nishantha Tuesday, 19 June 2012 08:37 PM

කෝ තිරිමාන්න? පරණවිතාන ? අනේ මැන්ඩ

:       0       0

නිරන්ජන් Wednesday, 20 June 2012 11:41 AM

ජීවන් මෙන්ඩිස්ට අනිවාර්යයෙන්ම චාන්ස් එකක් දෙන්න ඕන...අපේ අනාගතේ තමයි..දම්මිකට චාන්ස් එකක් දෙන්නත් ඕන.

:       0       0

patrick Tuesday, 19 June 2012 08:18 PM

දිල්හාර ප්‍රනාන්දු නැති හින්ද දිනන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site