(කේ බුද්ධික කුමාරසිරි)
කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්නට යන අයට පහර දීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත තලංගම පොලිසිය මගින් අත් අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තා රුපියල් ලක්ෂ විසි පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මාලිගාකන්ද වැඩ බලන මහේස්ත්‍රාත් සංජය ධනුෂ්ක මහතා නියෝග කලේය
චන්දික අබේරත්න නැමැත්තාට තමන්ට පහර දුන් බව පවසමින් සැකකාර ප්‍රියත් නිකේෂල යන අය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තලංගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබූ අතර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර කටයුතු සිදු වූ බැවින් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහල වෙත ගොස් සැකකරැ පරීක්ෂා කර අදාල තීන්දුව ලබා දුන්නේය.
සැකකරැ වෙනුවෙන් නීතිඥවරුන් වන ජයන්ත දෙහිඅත්තලේ සහ තනුක නන්දසිරි යන අය පෙනී සිටින ලදී
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රියත් නිකේෂලට ඇප
Bamunuarachchi Thursday, 11 May 2023 09:54 PM
අරගල කාරයෝ ගුටි කනකොට කෑගහන්නේ අනේ ගහන්න එපා මාව බේරගන්න මට ළමයක් ඉන්නවා කියලා. එතකොට උඹලා අනික් මිනිස්සුන් ගහනකොට ගිනිතියනකොට ඒ මිනිස්සුගේ ළමයි මතක් උනේ නැද්ද? කොකාගේ වාරේ ඉවරයි දැන් තිත්තයාගේ වාරේ. දැන් මුන්ට හොය හොයා ගහන්න ඕනේ. කුම්බලා මාළු කෑවානම් විඳවපන් බළලෝ. අනුරලා, ටින් ටින් ලා
Sam Friday, 12 May 2023 12:00 PM
රටේ නීතියක් තියන, වැරදි කරුවන්න්ට දඩුවම් දිය යුතුති , නැතිව කොහෙවත් ඉන්න බකමුනො කියන විදියට හොය හොයා ගහන්න බැහැ
ආනන්ද Friday, 12 May 2023 01:40 PM
සෑම ක්‍රියාවකටම ප්‍රතිවරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත.