ප්‍රියංකා පසුගියදා ගත් සෙල්ෆි ඡායාරූප කිහිපයක් සිය "ට්විටර්" ගිණුමට එක්කොට තිබුණ බව සඳහන්. ප්‍රියංකා පළකර ඇති මෙම සෙල්ෆි ඡායාරූපවලින් පෙනී යන්නේ වර්තමානය වනවිට ප්‍රියංකාගේ සිරුර කලින් තිබුණාටද වඩා සරාගී පෙනුමක් ලැබී ඇති බවයි.
කෙසේ වෙතත්, ප්‍රියංකා මෙම ඡායාරූප පළකර අදහසක් දී ඇත්තේ තමා රංගනයෙන් දායක වූ "බේවොච්" සිනමා පටය වෙනුවෙන් සිය සිරුරේ හැඩය වෙනස් කරගත් බවයි. එම චිත්‍රපටය %මුහුදු ආරක්ෂයන්^ කිහිප දෙනෙකු වටා ගෙතුණු කතා තේමාවක් වන අතර, එහි දර්ශන බොහොමයක පිහිනුම් ඇඳුම්වලින් පෙනී සිටින්නට තමාටත් සහෝදර නළු නිළියන්ට සිදුවූ බවය.
එම ඇඳුමට වඩාත් ගැළපෙන ආකාරයෙන් තමා සිය සිරුර වෙනස් කරගත් බවත් පවසන ප්‍රියංකා ලබන වසරේදී තිරගත වෙන මෙම චිත්‍රපටයේදී තම වෙනස් කරගත් පෙනුමට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනු ඇතැයිද විශ්වාසයක් පවතින බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ප්‍රියංකාගේ අලුත්ම පෙනුම