IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ප්‍රිමීයර් ලීග් තරගයට අතුරු තහනමක්

ශ්‍රී  ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට විදේශ ක්‍රීඩකයින් බඳවා  නොගැනීමට ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණය මාර්තු 9 වැනි දා  තෙක් අත්හිටුවන ලෙස කොළඹ දිසා විනිසුරු ටී.ඩී.ගුණසේකර මහතා නියෝග කළේය.

බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් පෙත්සමක් සලකා බැලු අධිකරණය වගඋත්තරකරුවන් වන ඈෂ්ලි සිල්වා, මාලන් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු පිරිසට  මාර්තු 9 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙසත් විරෝධතා ඇත්නම් යොමු කරන ලෙසත් නියෝග කළේය.



අදහස් (0)

ප්‍රිමීයර් ලීග් තරගයට අතුරු තහනමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site