IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘පරම්පරා පෝෂණය එපා‘

සගයන් යොදා පම්පරාගනනකට හම්බ කරගන්නා දේශපාලනඥයන් වෙනුවට රටට හා ජනතාවට ආදරය කරන පිරිසිදු දේශපාලනඥයන් පිරිසක් එළඹෙන මහ මැතිවරණයේ දී තෝරා ගන්නැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා කිරිඳිවැල දී පැවසීය.

‘පසුගිය සන්ධාන රජයේ පාර්ලිමේන්තුවේ සිටින සමහර මන්ත්‍රීවරුන් ගැන ජනතාව හොඳින් දන්නවා. දේශපාලන කඩතුරාවට මුවා වී කුඩු, එතනෝල් ඇතුළු විවිධ සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ විශාල පිරිසක් පසුගිය පාර්ලිමේන්තුවේ සිටියා. ඔවුන් මේ රටේ ජනතාව, අනාගත පරපුර ගැන සිතුවේ නැහැ. මැතිවරණයට වියදම් කළ මුදල් කුමන හෝ මාර්ගයකින් උපයා ගැනීම ඔවුන්ගේ අරමුණ වුණා.

දේශපාලනයෙන් හම්බ කරන පිරිසක් රටට වැඩක් නෑ. එදා මේ රටේ නායකයන් තම පෞද්ගලික දේපොල විකුණා දේශපාලනය කළා. තම ආදායම් අසරණ ජනතාව පරිත්‍යාග කළා. තමන්ට වඩා රට ගැන සිතා කටයුතු කළා. මේ රට දියුණු කරනවා නම් ඒ වගේ අවංක මහත්මා දේශපාලනඥයන් රටට අවශ්‍යයි.‘



අදහස් (0)

‘පරම්පරා පෝෂණය එපා‘

විජිත් Wednesday, 22 July 2015 12:48 AM

ඉතා හොඳ කතාවක් (නි)

:       0       0

විජයබාහු Tuesday, 21 July 2015 10:55 AM

ඔබතුමාත් රනිල්ගේ පරම්පරාවේ නේද (නදී)

:       0       0

නිමල් Tuesday, 21 July 2015 11:21 AM

ඔබට ජය නියතයි. ඔබ රනිල් වගේ අවංක කෙනෙක් බව අපි දන්නවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site