IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ප්‍රමාණවත් ඉන්ධන නැත්නම් අධිවේගයට ඇතුල්නොවන්න

(යොහාන් භාසුර)

‘ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් අධිවේගී මාර්ගයට ඇතුල්වීමෙන් වළකින්න’ යැයි අධිවේගී මාර්ගවල විද්‍යුත් දැන්වීම් පුවරුවල ප්‍රදර්ශන කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

ප්‍රමාණවත් ඉන්ධන නොමැතිව අධිවේගී මාර්ගයට ඇතුල්කළ වාහන රැසක් ඉන්ධන අවසන් වීමෙන් අධිවේගී මාර්ගයේ නවතා තිබීම පිළිබඳව අවදානය යොමු කළ එසේ ජනතාව දැනුවත් කිරීමට පියවර ගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය. 



අදහස් (2)

ප්‍රමාණවත් ඉන්ධන නැත්නම් අධිවේගයට ඇතුල්නොවන්න

Rohana Tuesday, 02 August 2022 02:20 PM

ඉතින් අනේ ප්‍රමාණවත් ඉන්ධන දුන්නා නම් ඉවරයිනේ...

:       3       10

චන්දන Tuesday, 02 August 2022 03:08 PM

අධිවේගයේ තියෙන ෂෙඩ් එකට නිතරම තෙල් දුන්නා නම් ඉවරයි.

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site