IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පිරමිඩ ජාවාරම්කරුවකුගේ වටිනා මෝටර් රථයට ගිනි

(චන්ද්‍රසේන ගමගේ පද්මසිරි ගාර්දියවසම්)

පිරමීඩ ජාවාරමට හවුල් බවට කියන පුද්ගලයකුට අයත්වටිනා  මෝටර් රථයක් රන්න ,වීරෝදාර මාවතේ නිවස ඉදිරිපිට නවතා තිබියදී කිසියම් පිරිසක්  ගිණිතබා විනාශ කර ඇතැයි හුංගම පොලිසිය පවසයි .

පිරමීඩ ජාවාරම  හරහා එම ප්‍රදේශයේ විශාල පිරිසක් මුදල් තැන්පත් කර ඇති අතර එම මුදල් ගෙවීම් අත් හිටුවීම නිසා තැන්පත්කරුවන් මොහු සමඟ අමනාපයෙන් පසුවූ බව පොලිසිය කියයි .

ගිණි තැබීම නිසා මෝටර් රථය සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබේ .

රන්න,රන්න නැගෙනහිර ,වීරෝදාර මාවතේ ඔහු පොලිසියට මෙම සිද්ධිය පිලිබදව හුංගම පොලිසියට පැමිණිලි කර තිබේ . 

තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ හුංගම පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .

 



අදහස් (5)

පිරමිඩ ජාවාරම්කරුවකුගේ වටිනා මෝටර් රථයට ගිනි

Nimal Saturday, 22 July 2023 08:38 AM

මේ ජාවාරමේ නමත් හෙළිකරන්න. වාහන නෙවෙයි මුන්වයි ගිනිබත් කරන්න ඕනෑ.

:       3       8

Bamunuarachchi Saturday, 22 July 2023 06:52 PM

ඒ වෙලාවේ මෑන් ඇතුලේ ඉඳලා නැද්ද? අපරාදේ ඉන්නනේ තිබුණේ...

:       3       11

Perera Sunday, 23 July 2023 01:02 AM

උසාවි ගිහින් අවුරුදු ගණන් බලන් ඉන්න ඕනෑ නැහැ. අපිම ප්‍රශ්නෙ ක්ෂණිකව විසඳා ගන්නවා.

:       2       1

Bamunuarachchi Sunday, 23 July 2023 12:28 PM

කවුද මේ හැම එකටම ඩිස්ලයික් දාන්නේ...?

:       2       2

Bamunuarachchi Monday, 24 July 2023 01:28 AM

ඩිස්ලයික් දාන බුරුවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site