හිටපු ප්‍රභූ පවුලක් ඩුබායි හි බැංකුවල ගිණුම් පවත්වාගෙන යතියි ඇමැති මණ්ඩල ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට යයි.
එම ප්‍රභූ පවුලට අමතරව මන්ත්‍රීවරයකු හා රජයේ ආයතනයක ප්‍රධානියකුද සිටින බවත් ඔවුන් ඇමරිකා ඩොලර් කෝටි 300 ක් ඉක්මවා (රුපියල් කෝටි 43065) තැන්පත් කර ඇතැයි කියති.
මේ බව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විපක්ෂ සංවිධායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
589
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රභූ පවුලක ඩුබායි ගිණුම් ගැන රනිල්ගෙන් ප්‍රකාශයක් ?
පීටර් Thursday, 28 January 2016 10:21 AM
දැන් ගසා කන්නේ නැති ආණ්ඩුව සල්ලි වලට මොනවද කරන්නේ (බ)
ඕමාන් සිල්වා Thursday, 28 January 2016 10:31 AM
කතා කියලාම කාලය කකා ඉන්න. මිනිස්සුන්ට දැනෙන්න වැඩක් කරන්න කාලය කන්නේ නැතුව ඕව ලංකාවට ගෙනල්ල මිනිස්සුන්ට කියන්න එතකොට නේ හොද.මල්ල ඔබ ඔබ ඉන්නේ නැතුව මල්ල ලිහල බලලා කියන්න (බ)
සුමිත්‍ර බස්නායක Thursday, 28 January 2016 10:26 AM
මහින්ද නොහිටියානම් ඔය බනින අයගේ කෑලිවත් හොයාගන්න බැරිවෙයි.මොනදේ කරත් මුල අමතක කරන්න එපා. කෝ ඔය පම්පෝරි ගහන අය මොනවද කරලා තියෙන්නේ. හැමදාම කුණු හොයා,හොයා ඉන්නවා. (බ)
දිල්ශාන් Friday, 29 January 2016 12:19 PM
කාගේ සල්ලිද මේ.(හේ)
සේන Thursday, 28 January 2016 10:42 AM
හොරකම් කරපු එක එක ගණන් කියනවා ,රටවල් ගාණක නම් කියනවා .ඕව බොරු හැටියට සැලකීම වඩා හොඳ යි .මොකද, මිනිස්සු රවටන්නේ හොර කතා කිය කියා (බ)
දුමින්ද Thursday, 28 January 2016 10:38 AM
ගසනොකන ආණ්ඩුවේ අයවැය සනීපද (බ)
දිල්ෂාන් Friday, 29 January 2016 12:32 PM
ආණ්ඩුවක් තියෙන්නේ මිනිසුන්ට වැඩ කරන්න මිසක් බොරුවට ඔප්පු කරන්න බැරි කතාවල් කියමින් කාලය නාස්ති කරන්න නොවෙයි.(කෞ)
ඩිෂාන්ත Thursday, 28 January 2016 07:12 AM
සංදර්ශන නැතුව වැරදි කරුවන්ට දඩුවම් ලබාදෙන්න. එවිට ඔබලාට ජනතා ප්‍රසාදය වැඩි වේවි. (බ)
සේන Thursday, 28 January 2016 07:13 AM
අනේ සර් ඔය ගිණුම ගැන කොච්චරනම් කිව්වාද, එක්කෝ නිත්‍යනුකුලව ක්‍රියා කරන්න ඕනේ නැතිනම් කට වහගෙන ඉන්න ඕනේ - මේ ප්‍රකාශ කියවන අපිට නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති ආණ්ඩුවේ නොහැකියාව ගැන පුදුම කලකිරීමක් ඇති වෙන්නේ. (බ)
දිසානායක Thursday, 28 January 2016 07:08 AM
1994 පෙර කිසිම දුෂණයක් වෙලා නැද්ද කියල ඔය මම අහනවා ? එතකොට 1988 සහ 1989 කාලවල අපේ මුළු රටටම සහ ජාතියටම කළ විනාශය, වග කියන්නත් ඕනේ මෙයාම තමයි (බ)
චමින්ද Thursday, 28 January 2016 10:47 AM
ලංකාවෙ තියනව කිව්ව හෙලිකොප්ටර් ලැම්බෝගිනි රත්තරං අශ්වයො හෝටල් වතුපිටි මාලිගාවල් අන්න ඒව පෙන්නල ඉන්නකො මහත්තයො පිටරට වල තියන ඒව හොයන්න ඉස්සර. තව ටික දවසකින් කියයි ඩුබායි බැංකුවෙන් විස්තර දෙන්නෙ නෑ කියල. මහබැංකු හොරා අනුන්ගේ හොරකම් කතා කරන පුදුම රටක් මේක. රටේ අවාසනාවට ඒ වගේම ඕනෑම බොරුවක් ඇත්ත වගේ විශ්වාස කරන ඩුබායි තිලක් වගේ මීහරක් රංචුවකුත් ඉන්නව (බ)
වරුණ Thursday, 28 January 2016 07:15 AM
නිකන් බයිලා ගහල වැඩක් නෑ ඔප්පුකරල පෙන්නන්න ඔයිට වැඩිය සාක්කි ඇතිව ඔප්පුකරන්න පුළුවන් දේවල් තියාගෙන ශ්‍රී ලංකන් එකේ ගැනු ලමයින්ව බලකායේ සේවයේ දාල ශ්‍රීලන්කන් එකෙන් පඩි ගෙවපුව එහෙම කදිම නිදසුන් (බ)
සමන් Thursday, 28 January 2016 07:34 AM
කුලියට කොමෙන්ට් ලියන අය බය වෙලාද කොහෙද මුකුත් ලියන්නේ නැහැ. මුළු රටේම දුප්පත් ජනතාවක් නගා සිටවන්න පුළුවන් තරම් මුදලක් මේ මනුස්සය වංචා කරලා. කත කළොත් අපේ හාමුදුරුවනේ කියල පටන් ගන්නේ. මේ මුදල් රටට ගැනීම රජයේ වගකීම, ජනතාවගේ ඉල්ලීම. (බ)
තිලක්-ඩුබායි Thursday, 28 January 2016 07:36 AM
ඇමරිකා ඩොලර් කෝටි 300 ක් ඉක්මවා (රුපියල් කෝටි 43065) ක් කියන්නේ කජු අැටවත් කොස් අැටවත් නෙමෙයිනේ. අසරණ දුප්පත් මිනිස්සු කන පාන් කෑල්ලෙන්,පරිප්පු සිනි ටිකෙන්,පෙට්‍රල්/භූමිතෙල් ටිකෙන්, වාහන බලපත්‍ර වලින්...... සිට මරණ සහතිකය දක්වා 1000% කින් බදු මුදල් වැඩි කරමින් කරපු ගසා කෑමෙන් නිසා දැඩි දඩුවම් දෙන්න.අවරුදු 15 කාටවත් බරපතල වැඩ ඇතිව දෙන දඩුවමක් දෙන්න. (බ)
තිලක්-ඩුබායි Thursday, 28 January 2016 07:42 AM
හිටපු ජනපති තව අවරුදු 2 කක හිටියනම් අපි දන්නේ නැහැ අපිට සහ රටට වෙන විනාශය.අපේ රට ඉතියෝපියාවක්,සෝමලියාවක්,උගන්ඩාවක්, සුවාසි ලන්තයක්,කෙන්නියාවක්,බංගලිදේශයක් කරලම තමයි පස්ස බලන්නේ. (බ)
සුමිත් Thursday, 28 January 2016 07:37 AM
කෝ යහපාලනයේ කතාව විතරයිනේ , වැඩ නැහැ , වැඩක් නැහැ , මෙලෝ රහක් නැහැ (බ)
දහම් Thursday, 28 January 2016 07:37 AM
එ්ක තමයි රටම කියන්නේ ආණ්ඩුවම අංජබජල් කියල. (බ)
ඩිල්ෂාන් Thursday, 28 January 2016 07:38 AM
මේ බයිලා කියන්නේ සීපා වගේ රටම අමාරුවේ දාන ගිවිසුම් ගැන මිනිස්සුන්ට අමතක කරවන්න වෙන්න ඇති. (බ)
තිලක්-ඩුබායි Thursday, 28 January 2016 07:39 AM
රාජපක්ෂලාගේ "හතර වරම් ගැහිලි" වලින් දුක් විඳින්නේ රටේ අසරණ දරුවන් සහ උපදින්න ඉන්න අසරණ දරුවන්.දැනටමත් රටේ පාසල් දරුවන්ගෙන් 40% ක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා.45% ගැබිණි මව්වරු රක්තහීනතාවයෙන් පෙළෙනවා.මෙන්න මේ කම්බා හොරු ඉක්මනින් අල්ලලා,ගසා කාපු ධනස්කන්දය නැවත ජනතා සතු කරලා ,තරාතිරම නොබලා උපරිම දඩුවම් දෙන්න කියලයි සංඝයා වහන්සේලා පෙරට එන්න ඕනේ. (බ)
ජයවීර Thursday, 28 January 2016 07:47 AM
තිලක් ජයවේවා ! (බ)
ධනුෂ්ක Thursday, 28 January 2016 07:49 AM
තිලක් ඩුබායි, ඔයාද මේ මුදල් භාරව ඉන්නේ? දන්නැති දේවලට හොට නොදා ඉන්නවද (බ)
මහින්ද සෞදි Thursday, 28 January 2016 11:36 AM
පුස් වෙඩි සංදර්ශන ගොඩායි. (බ)
ශාන්ත Saturday, 30 January 2016 02:03 AM
පේනවා නේද හක්කේ බුදු රැස් තියෙන අයගේ බොක්කේ දඩමසුත් යහමින්ම තිබෙන බව (නි)
ලලිත් සිල්වා Thursday, 28 January 2016 11:41 AM
තිලක් ඩුබායි බැරිද උදව් කරන්න . දැන් නාමල් ගේ සල්ලි හොයල ඉවරයි . ජනාධිපති තුමා ඊයේ කැබිනට් එකේදී කිව්වා මේ ආණ්ඩුව මේ දක්වා කිසිම දෙයක් කෙරුවේ නැහැ.බැරිනම් පුළුවන් කෙනෙකුට දෙන්න කියා. තිලක් හෙට පත්තරේ බලා ගෙන ඔය ඔලුව අප්ඩේට් කරගන්න නැති නම් අර උඩින් කිව්වා වගේ දන්නා දේවල් විතරක් ලියන්න මිනිස්සු නොමග නොයවා .(බ)
මහින්ද සෞදි Thursday, 28 January 2016 08:48 PM
ඩුබායි තිලක්ට හොඳ වෙලාවට අං දෙකක් නැත්තේ. (නි)
මහින්ද සෞදි Thursday, 28 January 2016 08:05 AM
සද්දය විතරයිනේ. වැඩ කෝ? (නි)
සුසන්ත Thursday, 28 January 2016 08:00 AM
ලංකාව ගැන නොදත් ඩුබායි සිටිනවායි කියන තිලක්, කෝටි 3000ක් කජු ඇට කොස් ඇට නෙමෙයි තමයි. ඒත් ඒවා හදපු බොරු මඩ වුණාම ඡන්ද කාලෙන් පස්සේ කිසි වටිනාකමක් නැහැ. ඇත්ත කෝටි 3000ක් සෑහෙන වටිනා නිසා තමයි මහා බැංකු බැඳුම්කර හොරු අල්ලලා රටේ සල්ලි ආපසු ගන්න ඕනෑ. (නි)
සුසන්ත Thursday, 28 January 2016 08:01 AM
රටේ ජනයා රවටන්න එපා දිගට හරහට... (නි)
පෙරුමාල් Thursday, 28 January 2016 12:10 PM
මෛත්‍රීපාල මහත්තයා පක්ෂ නායකත්වය රැකගන්න ඩීල් ගහන කොට රනිල් මහත්තයා කොහොමද හොරුන්ට එරෙහිව කටයුතු කරන්නෙ? ජනාධිපති බලතල තවම තියෙනවනෙ. (බ)
රොමේෂ් සිල්වා Thursday, 28 January 2016 08:11 AM
ඕනෑම ප්‍රකාශයක් සාක්ෂි ඇතුව හෝ නැතුව කළත් වැදගත් වන්නේ නීතිය ඉදිරියේ ඔප්පුකර ගැනීමයි. කටමැත කියවීමෙන් පමණක් සිදුවෙන්නේ චුදිතයා හට සමාජ අනුකම්පාවක් දිනාගැනීමට අවස්ථාව උදාකරදීම හරහා සිදුව තිබෙන වංචාව දියකර හැරීමයි. (නි)
සුමිත්‍ර බස්නායක Thursday, 28 January 2016 12:30 PM
අද රාත්‍රී 9 ට අග්‍රාමාත්‍ය තුමාගේ විශේෂ ප්‍රකාශයක්....අහලම එපාවෙලා..(බ)
ගුණපාල Thursday, 28 January 2016 08:06 AM
පිටරට බැංකුවල ඇති ගිණුම් පිළිබඳ විස්තර ලබාගැනීම රජයකට වුණත් අපි හිතන තරම් ලෙහෙසි නැති බව තේරුම් ගතයුතුයි. (නි)
හෆීල් Thursday, 28 January 2016 08:09 AM
මේ රජය බලයට ආ දවසේ ඉඳලා මේ බොරු කයිවාරු තමයි ගහන්නේ. චන්ද්‍රිකා නෝනා 1994 බලයට ඇවිල්ලා එයාගේ නිල කාලය ඉවරවෙනතුරු ව්‍යවස්ථාව වෙනස් කරමින්, දුෂිතයන්ට දඬුවම් දෙමින්, කොමිසන් සබා පත්කරමින්, සුදු නෙළුම් සංදර්ශනයකුත්, අවුරුදු 17 ශාපයත් කිය කියා කාලය අවසන්කළා. ඒකේ දෙවන අදියර තමයි දැන් ප්‍රදර්ශනය වෙන්නේ. (නි)
කුමාර Thursday, 28 January 2016 08:16 AM
අහිංසක මිනිසුන්ගේ සල්ලි ගත්තා නම් එහෙම අයට හොඳක් නම් වෙන්න එපා. (නි)
සරත් Thursday, 28 January 2016 08:17 AM
හැමදාම බොරුව එපා. වෙන වැඩක් කරන්නේම නැද්ද?
තිලක්-ඩුබායි Thursday, 28 January 2016 08:17 AM
මම නිකන්ද කියන්නේ, මිනීමරු ප්‍රභාකරන්ට අවුරුදු 35 කදී කරන්න බැරි වුණ විනාශයක් පසුගිය අවුරුදු 5-6 ක් තුළදී රටට කරලා තිබෙනවා කියල. මොළේ කළඳක් තිබෙන කෙනෙකුට වුණත් තේරෙනවා. (නි)
චාන්දනී Thursday, 28 January 2016 08:19 AM
ප්‍රකාශ විතරනේ හැමදාම! (නි)
ශානක Friday, 29 January 2016 08:32 AM
තිලක් ඩුබායිගේ යහපාලනයෙන් මේ රටට කරනව මාර වැඩ ගොඩක් (කෞ)
සුදේශ් Thursday, 28 January 2016 08:20 AM
දැන් බයවෙලාද අලුත් පක්ෂයක් පිහිටුවයි කියලා? (නි)
තිලක්-ඩුබායි Thursday, 28 January 2016 08:20 AM
මේ මුදල් ජනතා සතු කරලා උපරිම දඬුවම් දුන් දවසට ඔබට ජනතාව උපරිමයෙන් සහයෝගය ලබාදේවි. (නි)
පද්මිණි Thursday, 28 January 2016 08:20 AM
බෙන්තර ගඟෙන් එහා අය ගැන අහලා තිබුනට මෙච්චර හරියක් කරයි කියලා නම් හිතුවේ නැහැ. (නි)
පිටිගල මිලානෝ Thursday, 28 January 2016 08:23 AM
අගමැතිතුමනි, මේ කම්බා හොරුන්ව බෙල්ලෙන් අල්ලලා ඇතුළට දාලා ඉවරවෙලාම ප්‍රකාශ නිකුත් කරන්න. හොරු එළියේ ඉඳිද්දී ප්‍රකාශ නිකුත් කරලා වැඩක් නැහැ. (නි)
ඔස්කා අර්වින් Thursday, 28 January 2016 08:22 AM
ආපෝ ..ඔය රාජිත කියන ඒවා නම් මම කීයටවත් විශ්වාස කරන්නේ නැහැ..ඔයගොල්ලන්ට මතකද,එයා තාජුඩින් ඝාතනයට සම්බන්දව කතාවක් කීවා.." ඒ වීඩියෝ ටික දැක්කහම මිනි මරුවෝ කවුද කියලා පෙනේවි..." කීවා. ප්‍රභූවරු වගයක් හිටියා කීවා.තව කවුද ඩ්‍රයිවර් කෙනෙක් තාජුදින්ගේ හිසට ටි 56 කින් පහරදුන්නා කීවා....දැන් මොකදවුනේ..ඒ වීඩියෝ ඉතාමත්ම අපැහැදිලියි ඒ නිසා විදේශීය රටක තාක්ෂණික සහය ලබාගන්න කියලා, කොළඹ විශ්ව විද්‍යාලය නිර්දේෂකලා.එහෙම වීඩියෝ එකක් ගැන මෙයා කිවේ සම්පුර්නම බොරුවක්. ඉතින් ඒ වගේ බොරු කාරයන්ව තවත් විශ්වාස කරන්න අපට හැකිද ..? (බ)
තිලක්-ඩුබායි Thursday, 28 January 2016 08:23 AM
ඉස්සර රුපියල් කෝටි දහස් ගණනින් ගසා කන අය ගැන කිව්වම දේශද්‍රෝහියෙක් කියල හංවඩු ගහනවා.හිටපු අයගේ සහ හත්මුතු පරම්පරාවේම "හතර වරම්" ගැහිලි/දුෂණය ගැන කියල දේශද්‍රෝහියෙක්/කොටියෙක් වෙනවා කමක් නැහැ. (බ)
තිලක්-ඩුබායි Thursday, 28 January 2016 08:32 AM
උදේට තේ කහට කෝප්පය බිල සෙරෙප්පු දෙකක් නැතිව,පහසුකම් නැති පාසලට ගිහින් අධ්‍යාපනය කරන අපේ රටේ දුප්පත් දරුවන් මොන තරම් ඉන්නවද?අම්මලට දරුවන්ට කන්න අදින්න දෙන්න නැතිව ගගේ මුහුදේ පැනල මැරෙන රටක,එහෙව් දුප්පත් අසරණ මිනිස්සු ඉන්න රටක මේ තරම් විශාල ධනස්කන්ධයක් තමන් සතු කර ගැනීම වැහි නැති හෙන ගහන අපරාධයක්. (බ)
සුදත් Thursday, 28 January 2016 11:03 PM
තිලක් ඩුබායි කියන්නේ යහපාලනයේ නිත්‍ය සාමාජිකයෙක් වගෙයි (නි)
තිලක්-ඩුබායි Thursday, 28 January 2016 08:27 AM
ඇමරිකා ඩොලර් කෝටි 300 ක් ඉක්මවා (රුපියල් කෝටි 43065) ක් කියන්නේ හිටපු ඒකාධිපතිය ගසා කාපු මුළු ධනස්කන්ධයෙන් 0.0001 ක මුදලක්. (බ)
තිලක්-ඩුබායි Thursday, 28 January 2016 08:28 AM
ඒ වුනාට උපන්දින උත්සව පවත් වන්නේ ටකරන් මඩුවේ. රටේ බත් කන හරක් ඉන්නකම් මොනවද කරන්න බැරි? (බ)
ලංකාසිරි Thursday, 28 January 2016 08:35 AM
බුදුන් දේශනා කළේ මහජන මුදල් ගසා කෑ පාලකයින් බලු කපුටන් වී උපත ලබන බවයි බුදු වචනයේ පිහිටා සියලු පාලකයින් රට පාලනය කරන්නේ නම් රට ඉබේටම සශ්‍රික වේවි.(බ)
මුණසිංහ Thursday, 28 January 2016 01:00 PM
අර තිලක් ඩුබායි ඇත්තටම ඩුබායි වලද ඉන්නේ.මොකද එයා ලංකාව ගැන මෙලෝ දෙයක් දන්නේ නැති පාටයි.(කෞ)
තිලක්-ඩුබායි Thursday, 28 January 2016 01:03 PM
සමන්.දැන් දැන් කුලියට ලියන අය වැඩි වේගෙන එන්නේ.දැනට දුෂණ වංචා පරීක්ෂණ වල ප්‍රතිපල නිකුත් වෙනකොට මෙය විශාල වශයෙන් වැඩි වෙන්න පුළුවන්.(කෞ)
ඉන්දික Thursday, 28 January 2016 08:31 AM
සමන්, ඔය හරියට බබෙක් වගේ. මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න අමතක කරන්න මේ වගේ පොඩි චුන් එකක් දුන්නම අපේ සමහර ය හිතනවා මේවා ඇත්ත කියල. එතින් එක දිහා කට අැරගෙන බලාගෙන ඉන්නවා. අනිත් පැත්තෙන් බදු ගණන් යනවා. අද සමන් රුපියල් 100 කින් වැඩි වෙනවා. අනිත් එක මේක කියන්නේ දත් දොස්තර! (බ)
තිලක්-ඩුබායි Thursday, 28 January 2016 08:42 AM
අසරණ මිනිස්සු කන පාන් ගෙඩියෙන්,පරිප්පු ටිකෙන් බදු පිට බදු ගහලා කරලා තිබෙන ඔවැනි දේවල් වලට මුළු ලංකාවම විරුද්ධ වෙන්න ඕනෑ. ඔය චීවරධාරීන් ඉදිරියට එන්න ඕනෑ මෙවැනි අපරාධ වලට විරුද්ධවයි. (බ)
ප්‍රසන්න Thursday, 28 January 2016 08:53 AM
මෙයාට සහ ඩිලාන්ට කාන්තා ඇඳුම් අන්දන්න ඕන. (බ)
සෙබස්තියන් Thursday, 28 January 2016 08:50 AM
අපි බලාගෙන ඉන්නවා .. මේ ප්‍රභූ පවුල මේ විශාල මුදල් සම්බාරය අයථා විදිහට හම්බ කරලා තියෙනවා නම් තරාතිරම නොබලා අදිකරණයට ගෙනල්ලා දඩුවම් දෙනකම්..යුද්දේ දිනන කියන ලේබලයට මුවා වෙලා මේ විදිහේ වංචාවල් කරන්න රටේ මහා ජනතාව වරමක් දුන්නේ නැහැ නේ..(බ)
සූරසේන Thursday, 28 January 2016 08:54 AM
අගමැති තුමනි ඔබ හොරෙක් නොවෙය නම් සහ හොරුන්ට සහය නොදෙන්නෙක් නම් මෙයට උපරිම ක්‍රියා මාර්ග ඉක්මනින් කරන්ඩ . පක්ෂ බේද බින්න කරලා තාවකාලික ජයග්‍රහණ වලට නොයා හරිදේ කොට ජනතාව දිනා ගන්ඩ. (කෞ)
ශානක Thursday, 28 January 2016 09:01 AM
කතා නම් කියනවා කෝ මුකුත් ඔප්පු කරලා පෙන්නන්න එපැයි. නිකම් මිනිස්සු ගොනාට අන්දන්න එපා (කෞ)
රසිංත Thursday, 28 January 2016 09:05 AM
අගමති තුමනි අපි ජන්දේ දුන්නේ ඔබටයි.කරුණාකරලා ඔබේ වගකීම ඉටු කරන්න.අපිට තාමත් ඔබ තුමා විස්වසි. (කෞ)
අමල් Thursday, 28 January 2016 09:01 AM
මේ ගිණුම් චන්ද්‍රික බණ්ඩාරනායකගේ සහ පුතාගේ .. ඒ නිසා වැඩි විස්තර කියන්න බැහැ(කෞ)
ප්‍රියාන් Thursday, 28 January 2016 09:04 AM
විශේෂ ප්‍රකාශ අහලම ඇතිවෙලා දැන්..නරකද ඉන්ධන මිල ගැන ප්‍රකාශයක් කළොත්..වෙන බොරු වලින් ඒක වහගන්නේ නැතුව..(බ)
ශානක Thursday, 28 January 2016 09:04 AM
කිවුවට තරහා වෙන්න එපා පාර්ලිමේන්තුවේ ඉන්න හොඳම විහිළු කාරයෙක් තමා කිරිඇල්ල.(බ)
ශෂී Thursday, 28 January 2016 09:11 AM
බරපතල වැඩ ඇතුව හිරේට දාලා විතරක් වැඩක් නැහැ, ගසා කාපු මුදල් සම්බාරය නැවත ජනසතු කළේ නැත්නම්.මේ අති විශාල මුදල් කන්දරාවම ඇති අපේ රටේ මිනිසුන්ගේ දුප්පත් කම යම් තරමකට හෝ දුරලන්න.දුප්පත් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න.වගකිව යුත්තන්ගේ ඇස කන් ඇරේවා.....! (බ)
දර්ශන Thursday, 28 January 2016 09:15 AM
දිසානායක, ඔබ හරියටම හරි. මේ කතාවත් මංගල කීව මිලියන ගාන වගේද ? (බ)
දිනේෂ් Friday, 29 January 2016 02:59 AM
තිලක් ඩුබායි කියන්නේ යහපාලන ගිරවෙක්. ඔලුවත් කොහෙද වැදිලා වගේ. (නි)
නන්දලාල් - ප්‍රංශය Thursday, 28 January 2016 09:20 AM
පාර්ලිමේන්තුවේදී හෝ ඉන් පිටදී හෝ මේවා ගැන පැය ගණන්, සති ගණන්, මාස හෝ අවුරුදු ගණන් කතා කළාට මහජනයාට කිසිම සෙතක් වෙන්නේ නැහැ. එවැනි දේවල් නීතිය හමුවට ගෙනැල්ල චුදිතයන්ට දඬුවම් නොදුන්නොත් රජය නිකම්ම පාච්චල් වෙනවා .... (බ)
සෙනරත් Thursday, 28 January 2016 09:45 AM
ධනුෂ්ක කොලපාට කන්නාඩි දාගෙන ඉන්න මිනිසුන්ට මේ ආණ්ඩුව කරන බොරුව තේරෙන්නේ නැත. රට දවසින් දවස ප්‍රපාතයට යන බව ඕනෙම මෝඩයෙකුට තේරෙනවා. ඒවාට විසදුම් නොයොද මෙයාල හදන්නේ පරණ කතාවම කියල පොඩි ඡන්දෙත් දිනන්න. (බ)
චතුර Thursday, 28 January 2016 03:26 PM
තිලක් ඩුබයිල දන්නේ කෑ ගහන්න විතරයි. කෝ ඉතින් ඔය කියන ඒවා ඔප්පු කරලා පෙන්නන්නකො නිකන් කියවන්නේ නැතුව. (බ)