IMG-LOGO

ප්‍රභූ ආරක්ෂක රියේ හැපී මරුට

හික්කඩුව තිරානගම හන්දියේදී ප්‍රභූ ආරක්ෂක රියක හැපී පුද්ගලයකු මිය ගිය බව පොලීසිය කියයි.



අදහස් (0)

ප්‍රභූ ආරක්ෂක රියේ හැපී මරුට

තිලක් Sunday, 30 December 2012 12:10 AM

මේ අනතුරුවල මගියා තමයි වැරදි.!(නු)

:       0       0

කුමාර Sunday, 30 December 2012 01:14 AM

දැන් නීතිය අකුරටම ක්‍රියාත්මක වේවි නේද? (නි)

:       0       0

නන්දන Sunday, 30 December 2012 01:13 AM

හැම හයියක්ම, හැම වේගයක්ම දුප්පතාට. සාරධර්ම නොරකින රටක් කවදා හැදෙයි ද​? (නි)

:       0       0

ඊසාම් Saturday, 29 December 2012 11:50 AM

ආශ්චර්යයට මොකුත් කියන්න එපා. (නි)

:       0       0

නිශ් Saturday, 29 December 2012 11:51 AM

මේ මිනිසුන් විසින් දුන් ඡන්ද වලට පෙරළා කරන සැළකීමයි. (නි)

:       0       0

මහින්ද Sunday, 30 December 2012 04:05 AM

මෙයාලා කරන ‍වැරදි වලට අහිංසක මගීන් තමයි පළි. (නි)

:       0       0

ජගත් Sunday, 30 December 2012 05:50 AM

ප්‍රභූ ආරක්ෂක රියවල හැපිලා වසරකට සිදුවන අනතුරු ගැන සංගණනයක් කරනවා නම් හොදයි. ඒ තරමට ඒවා දැන් වැඩියි. (නි)

:       0       0

දම්මි Sunday, 30 December 2012 07:26 AM

පාරේ යන්නේ මෙහෙමද? (නි)

:       0       0

කුමාරි Sunday, 30 December 2012 08:39 AM

කවුද ප්‍රභූ කියලා කියන්න බැරිද? (නි)

:       0       0

රත්නවීර Sunday, 30 December 2012 09:57 AM

මොකද එයාලට "ප්‍රභූ" කියන්නේ? (නි)

:       0       0

මුතු Saturday, 29 December 2012 01:36 PM

එහෙම නොගිහින් කොහොමද ? ඒ ප්‍රභූ ආරක්ෂකයොනේ (ස)

:       0       0

සංජීව [ සෞදි ] Sunday, 30 December 2012 11:29 AM

මෙයාලටත් වේග සීමා නීතිය පැනෙවුවොත් හොඳ නැද්ද? (නි)

:       0       0

බමුණුකොටුව Sunday, 30 December 2012 11:30 AM

කටාර් ලලිත්ට, නීති දාන්නේ ඔහොමද එයාලත් ඉගිලෙන්න බලනවා. ඉස්කෝලෙ යන කාලේ සයිකල් එකක් නොතිබුණ අයට කාර් ලැබුනම ඔහොම තමයි. (ස)

:       0       0

බමුණුසිංහ Sunday, 30 December 2012 11:31 AM

දැන් අපිට කරන්න තියෙන්නේ එක දෙයයි. ඒ තමයි, මෙයාලව පාරේ තියෙන ගස් වල හරි හැප්පෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක. (නි)

:       0       0

පැස්කුවෙල් Saturday, 29 December 2012 02:36 PM

උපරිම දඩුවම් දිය යුතුයි (ස)

:       0       0

බිමල් Monday, 31 December 2012 08:36 AM

එක රටක් වුණත් නීති දෙකක්ද මන්දා? (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 29 December 2012 03:31 PM

ඔය යන වේගේ වගේ වේගයෙන් අපේ රට දියුණු වෙනවනම් (ස)

:       0       0

රත්නායක Sunday, 30 December 2012 12:49 PM

අනේ ලංකාවේ පොදු ජනතාවට යන කල , ප්‍රභූ ආරක්ෂාව කියන්නේ මහ මග ජනතාවගේ මරණයද ? (ස)

:       0       0

කමල් Sunday, 30 December 2012 01:07 PM

පදිකයෝ පාරේ පරිස්සමින් යාමත්, රියදුරන් පාරේ පරිස්සමින් රිය පැදවීමත් හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. (නි)

:       0       0

හිල්මි Saturday, 29 December 2012 05:25 PM

මෙම පුද්ගලයින්ට දියයුතු දඩුවම් වහාම ලබාදිය යුතුයි. (නි)

:       0       0

අපොන්සු Sunday, 30 December 2012 03:00 PM

ප්‍රභූලාට යන්නට හදලා තියෙන පාරේ ගියේ මොළය නරක වෙලාද? (නි)

:       0       0

ලලිත් - කටාර් Saturday, 29 December 2012 09:43 AM

ලවක දෙවක් නැතුව ඉගිල්ලෙන්න හදන ඔය ප්‍රභූ ආරක්ෂක රථ වලට නැද්ද නීතියක්? (නි)

:       0       0

අංජන Saturday, 29 December 2012 09:45 AM

කියන්න වදන් නෑ. ඔහුට නිවන් සුව පතමි (ස)

:       0       0

බන්ඩාර Saturday, 29 December 2012 09:41 AM

ප්‍රභූ ආරක්ෂකයෝ ආරක්ෂා කරන්නේ ප්‍රභූවරුන් පමණයි , පදිකයන්ට දෙවි පිහිටයි (ස)

:       0       0

ශානි Saturday, 29 December 2012 09:51 AM

දැන් යුද්ධයත් අවසන් එකේ ඔච්චර ආරක්ෂාවක් මොකටද? (නි)

:       0       0

සිල්වා Saturday, 29 December 2012 10:10 AM

මුලු රටම මහත් කනස්සල්ලකින් ඉන්නේ ඔය කියන ප්‍රභූ ආරක්ෂකයින් නිසා. (නි)

:       0       0

ලුම්බිණි Saturday, 29 December 2012 10:19 AM

අපේ රටේ වගේ ප්‍රභූල ලෝකේ වෙන කිසි රටක නැහැ. යන වේගෙට පාරේ ඉන්න සියලු දෙනාම යට උනත් කිසිම ගානක් නැහැ. (ස)

:       0       0

ලංකා Saturday, 29 December 2012 10:26 AM

අපිට‍ පිස්සූද මන්දා (ස)

:       0       0

අජිත් Saturday, 29 December 2012 10:29 AM

අපේ රටේ ප්‍රභූ ආරක්ෂකයෝ ඉගිල්ලිලානේ යන්නේ .දකින්නත් අකමැතියි මමනම් (ස)

:       0       0

පරාක්‍රම Saturday, 29 December 2012 09:44 PM

මෙයාලට දැං ඔය වගේ හයියෙන් යන්න ඕන නැහැනෙ..!(නු)

:       0       0

පී. රත්නායක Saturday, 29 December 2012 09:42 PM

කාට බයේද දැං මෙහෙම වේගෙන් යන්නෙ..?(නු)

:       0       0

උදයංග Saturday, 29 December 2012 11:12 AM

අපිට ගමනක් යන්න බෑ මෙයාලා ‍පාරේ යනකොට මුළු පාරම බදු අරගෙන වගේනේ යන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 162 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 468 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site