IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාරිභෝගිකයන්ට සහන දෙන්න පාරිභෝගික අධිකාරිය සැරසෙයි

(යොහාන් භාසුර)

ඉන්ධන, ගෑස් මිල සහ විදුලි ගාස්තු පහළ දැමීමට සමගාමීව භාණ්ඩ හා සේවාවල මිල පහළ දමා පාරිභෝගිකයාට සහන සැළසීමට අවශ්‍ය මැදිහත්වීම කරන බවත් ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකරිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් එම අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා අද (17) පැවසීය.

ඒ අනුව දිවයිනපුරා හෝටල් සහ ආපනශාලා ඇතුළු සෙසු වෙළෙඳසැල් අඛණ්ඩව පරීක්‍ෂා කිරීමටත්, භාණ්ඩ හා සේවාවල මිල ගණන් සහ මිල ප්‍රදර්ශනය පිළිබඳව විශේෂ අවධානය යොමුකර වැටලීම් ක්‍රියාත්මක කරන බව ද උඩුවර මහතා සඳහන් කළේය.

ඉන්ධන, ගෑස් සහ විදුලි ගාස්තු පහළ දැමීමට රජය කටයුතු කළ ද ඊට සාපේක්‍ෂව භාණ්ඩ හා සේවා මිල පහළ නොදැමීම පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (2)

පාරිභෝගිකයන්ට සහන දෙන්න පාරිභෝගික අධිකාරිය සැරසෙයි

shantha Wednesday, 17 July 2024 05:05 PM

චන්ද ගුණ්ඩු !!! මෙච්චර කාලයක් මිනිස්සුන්ව පිඩාවට පත්කරලා ,චන්දෙ කාලේ ආපුගමන් උඹලාට ඇහැරුනාද ? කවුද කිවේ ඕවා කරන්න කියලා ? කාලකන්නි හැත්ත. මිනිස්සුන්ව රවට්ටන්න බැහැ දැන්.

:       0       2

Niranga Wednesday, 17 July 2024 08:05 PM

චන්දෙ ලං වෙද්දී මිනිස්සුන්ව මතක් වෙන තරම

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site