සයිනයිඩ් කරල් තොගයක් භූමිය හඳුනා ගැනීමේ ජී.පී.එස් උපකරණ ඇතුළු උපකරණ කිහිපයක් සිය සිරුරේ සඟවා ගෙන ගමන් කරමින් සිටියදී තමිල්නාඩු පොලීසිය විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයා වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ළඟින්ම ඇසුරු කළ තැනැත්තෙකු බව ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය පවසයි.
2009 ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේ දී සිය නායක ප‍්‍රභාකරන්ගේ ඝාතනය වීමත් සමඟ මොහු තමිල්නාඩුවට පළා ආ බවද කියති.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්රභාකරන්ගේ දකුණු අතත් පොලිස් කටේ
දුමින්ද Thursday, 23 July 2015 02:57 AM
අලුත් රටක්-කොටි අවතාරයක් (ම)
සජිත් Wednesday, 22 July 2015 03:10 PM
රනිල් මහත්තය ඉල්ලීමක් කරාවි නිදහස් කරන්න කියලා. (බ)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්. Wednesday, 22 July 2015 03:36 PM
ඔව් ඉතින් ප්‍රභාකරන්ගේ මස්සිනාත් ඡන්දෙ ඉල්ලන එකේ නිකම්ම මෙහෙට එන්න බැරුව ඇති ..අලුත්ගමත් ..තිබුණලු නේද ?දුරස්ථ පාලකයකින් පුපුරවන්න පුළුවන් බෝම්බයක්?.තව කී දෙනෙක්...කී පාරකින් එනවද කියල සෝදිසියෙන් ඉන්න එක හැමෝටම හොඳයි...මහජාතිය දෙතුන් පැත්තකට බෙදිලා කා කොටාගන්න අවස්තාව .කාගේ කාගේත් පිටින් යන්න...මෙයාල වැඩ පටන් ගනීවි....වැඩිය කිව්වොත් ජාතිවාදේ එනිසා ....දුරදිග හිතන මිනිසුන්ටවත් තේරුම් යනවා නම් තියන තත්වය?. (අ)
ධම්ම Wednesday, 22 July 2015 12:20 PM
තමිල් නාඩුව ඉන්දියාවෙන් වෙන්කර ගන්න මගේ පුර්ණ සහයෝගය දෙනවා. ඔය මිනිහා නිදහස් කරන්නැයි අපි උද්ඝෝෂණය කරනවා.(හේ)
ලලිත් Thursday, 23 July 2015 05:31 AM
හැම වතාවේම අපේ රටේ සංවර්ධනයට අඩිතාලම වැටෙනකොට ඔය පැත්තේ ඉඳන් සයනයිඩ් කාරයෝ එවනවා. කලින් එවපු කට්ටිය අපිට අවුරුදු තිහක් සංදර්ශන පෙන්නුවනේ. මේ අලුතින් එවන්න ඉන්න කට්ටියගෙන් කෙනෙක් වෙන්න ඇති.(බ)
විජයබාහු Wednesday, 22 July 2015 12:53 PM
ලංකාවෙනම් මෙලහකටත් නිදහස් කරලා. (ර)