IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ප්‍රභාකරන්ගේ ගමෙන් කේරල ගංජා කිලෝ 60 ක් අල්ලයි

යාපනය වැල්වැටිතුරෙයි පුලිකන්දි ප්‍රදේශයේදී අලෙවි කිරීම සඳහා සූදානම් කොර තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 60ක්  සමඟ පේදුරුතුඩුවේ තරුණයකු (27) අත්අඩංගුවට ගත් බවට වැලවැටිතුරෙයි පොලීසිය කියයි.

12498421_734618006675801_696460974_n 12746383_734618003342468_1819347384_n

 



අදහස් (0)

ප්‍රභාකරන්ගේ ගමෙන් කේරල ගංජා කිලෝ 60 ක් අල්ලයි

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 22 February 2016 11:00 AM

හමුදාව පොලිසිය සීමා කරන්න කියන්නේ ඕකට තමා ....කට්ටියට පුරුදු සෙල්ලම කරන ගමන් කල්ලතෝනිත් ගෙන්නගන්න පුළුවනිනේ ....(අ)

:       0       0

රොෂේන්- රියාද් Monday, 22 February 2016 05:47 AM

තව පාලම් හදලත් දෙන්නකෝ මේවා වැඩි වැඩියෙන් ලංකාවට ගෙන්න. (බ)

:       0       0

රොහාන් Monday, 22 February 2016 06:24 AM

වැල්වැටිතුරෙ කියන්නේ ප්‍රභාකරනන්ගේ ගම අනාදිමත් කාලයක සිට හොර ජාවාරම් සදහා සුප්‍රසිද්ධ නගරයක් පොලීසියට අපේ ප්‍රණාමය (බ)

:       0       0

ඉමේෂ් Monday, 22 February 2016 07:11 AM

අපරාදේ නේ ඕව ඇල්ලුවේ. ඕව ඇලිමන්කඩින් මෙහාට එන්න දෙන්නේ නැතුව තියාගත්තනම් ඇති. (අ)

:       0       0

මහින්ද සෞදි Monday, 22 February 2016 07:24 AM

ප්‍රභාකරන්ගේ නමට අපහාස කලයි කියල මානව හිමිකම් යයිද දන්නේ නෑ. (අ)

:       0       0

ඇසළ Monday, 22 February 2016 08:15 AM

මහා ඇමතිය කියයි හමුදාවෙන් ගෙනාපුවා කියල.එක පාරකුත් කියල තිබ්බේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site