IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පරපුරේ 48 ක් දොයි

බලංගොඩ කල්තොට කෝන්ගස් මංකඩ හා අවට ගම්වල රිලවුන් 48 දෙනකු   එක විට මියගොස් සිටි බව ගැමියෝ කියති.

වගා පාළු කිරීම නිසා මේ සතුන්ට වස දෙන්නට ඇතැයි අනුමාන කෙරේ.

 

 



අදහස් (0)

පරපුරේ 48 ක් දොයි

සංජයි Tuesday, 15 October 2013 04:27 PM

මහා ලොකු බෞද්ධ රට..... (ස)

:       0       0

දර්ශන් Tuesday, 15 October 2013 04:40 PM

අපෝ වහ දුන්නා?ගහටත් නැහැ බඩටත් නැහැ. (ස)

:       0       0

කුමාරි Tuesday, 15 October 2013 04:46 PM

අයියෝ පව් වැඩේ.මේ සතා නපුරු වෙලා බල්ලන්ට ළමයින්ට පවා හිරිහැර කරනවා තමා වෙලාවකට.වගකිව යුත්තන්ගෙන් හරි සහයෝගයක් නොලැබුණාම කවුරුහරි මෙහෙම කරන්න ඇති.ඒත් අමතක කරන්න එපා කර්මය අප පසුපසම එනවා.ඒකෙන් ගැලවීමක් නෑ. (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 15 October 2013 04:53 PM

රිලව් වගා පාලු කරනවා. මුන්ට වහ දුන්නේ නැත්නම් ගොවියට වහ කන්න වෙන්නේ ..... (ස)

:       0       0

පෙත්තා Wednesday, 16 October 2013 04:28 AM

යමුද පෙළපාලියක්? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 16 October 2013 04:46 AM

ඉතාම අවිනීත වැඩක්. වන සතුන්ට වඩා තිරිසනුන් අද ඉන්නේ. (නි)

:       0       0

නිලූ Wednesday, 16 October 2013 02:30 PM

ස්වභාව ධර්මයෙන් අපිට ලැබුණු දායාද මෙහෙම විනාශ කරන්නේ හිත් පිත් නැති අයයි. (ස)

:       0       0

සත්‍යයා Wednesday, 16 October 2013 07:37 AM

බණ්ඩාර පණ්ඩිතතුමෝ. වසර කෝටි ගණනකට උඩදී මේ රිලවුන්ට (වානර පවුල ට) ස්වභාවයෙන් හරි වස කැවුණා නම් අද ඔබ මෙතන නැහැ. ඒකත් මතක තියාගෙනම ඉදිරියට ලියන දේවල් ලියන්න. (නි)

:       0       0

රජිත් ඉතාලි Tuesday, 15 October 2013 06:57 PM

බණ්ඩාර කියන කෙනා කව්ද? (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 15 October 2013 07:03 PM

ඔබ ප්‍රදේශයේද වදුරෙක් ළමයෙක්ගේ ඔළුවට පොල් ගෙඩියක් අතහැරියේ? (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 16 October 2013 09:22 AM

බණ්ඩාර, මට පෙනෙන්නේ ඔහේ දැනටමත් වහ කාලා වගෙයි ඉන්නේ. (නි)

:       0       0

අශාන් Wednesday, 16 October 2013 10:30 AM

බණ්ඩාරගෙ වගේ අදහස් තියෙන කට්ටිය තමයි මේ වගෙ පව් වැඩ කරන්නෙ.අහෝ බණ්ඩාර ඔබ ගැන මට දුකයි. (ස)

:       0       0

වසන්ති Tuesday, 15 October 2013 03:01 PM

මහා පවුකාරයෙක්. අල්ලලා ලොකු දඬුවමක් දිය යුතුයි.මේ අපේ ස්වභාව ධර්මය. අපේ සම්පත් අපිම නැති කරනවා. (නි)

:       0       0

දසනායක Tuesday, 15 October 2013 03:34 PM

ගහක ගෙඩියක් කෑවා කියලා අහිංසක සතුන්ට වස දෙන එක මහා පාපයක්. අනික මේ රිලව් වගේ සත්තුන්ට යම්තාක් දුරට මොලය තියෙනවා. හිතන්න උන්ට හොඳට තේරෙනවා ගොඩක් දේවල්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site