IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පුරප්පාඩු 3600ට ලක්ෂයක් එති

ග්‍රාමසේවක නිලධාරි තරඟ විභාගයට  ලක්ෂයක් පමණ අපේක්ෂකයන් සෙනසුරාදා (4)   පෙනී සිටීමට නියමිතය.

කුරුවිට මැදි විදුහල් විභාග මධ්‍යස්ථානයේ ප්‍රශ්නපත්‍ර පොලිස් ආරක්ෂාව යටතේ 24 පැයකට කළින් එහි රැගෙන ගිය බව පොලීසිය කියයි.

දැනට ග්‍රාම සේවක පුරප්පාඩු 3600ක් ඇත.

 



අදහස් (0)

පුරප්පාඩු 3600ට ලක්ෂයක් එති

මොහමඩ් රිස්වාන්- සව්දි අරාබිය Friday, 03 May 2013 01:10 PM

අවරුදු 6කට කලින් මෙම විබාගය මමත් ලිවුවා. ලක්ෂ තුනට වැඩිය අයදුම්පත් ඉදිරිපත් කළා. එක අපේක්ෂකයෙක් රුපියල් 250 ගානේ රජයට බර ගානක් ලැබුනා. එත් පත්වීම් දුන්නේ ඒ ඒ පළාතේ මන්ත්‍රීවරුන්ගේ කට්ටියට පමණයි. මේකත් ඒ වගේ වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       1

ජෝයි Friday, 03 May 2013 01:19 PM

"නෙපටිසම්" කියන ඉංග්‍රීසි වචනෙට හරි සිංහල තේරුමක් නැත.මෙන්න මේ වචනෙන් අදහස් කරන දේ තමයි ලංකාවේ සංවර්ධනයට, කාර්යක්ෂමතාවෙට අද තියන ලොකුම බාධාව.මේ රස්සා ලැබෙන්නෙත් මේ වචනෙන් අදහස් කරන දේ මතයි.කණගාටුයි. (නි)

:       0       0

පාල Friday, 03 May 2013 01:19 PM

ඇමැති කෙනෙකුගෙන් ලියුමකුත් ඕනද? (ත)

:       0       0

ශීලා Friday, 03 May 2013 01:20 PM

මේ රස්සා උතුම් තාලෙට ලැබෙයි කියලා දෙන සහතිකේ මොකද්ද? (නි)

:       0       0

සූකිරි Friday, 03 May 2013 01:21 PM

බය වෙන්න එපා. පොස්ටේර් ගැහුවා නම්, කොඩි වැල් කපුවා නම් රස්සාවල් ලැබෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. (ත)

:       0       0

පද්මා Friday, 03 May 2013 01:25 PM

ග්‍රාමසේවය කියන තනතුර අහෝසි කරන්න. මේවා අපේ සල්ලි කන බොරු තනතුරු. මේ තනතුරු දරන අය ගොඩ වෙලාවට කරන්නේ ගමේ රා බොන එක.ජරාව කන එක... (නි)

:       0       0

සමීර සාලින්ද Saturday, 04 May 2013 11:21 AM

ඔන්න තවත් රජයට අදායම හොයන්න මාර්ගයක් හදාගෙනලු. .(ස)

:       0       0

දයා Saturday, 04 May 2013 11:23 AM

පිරිමි අපේක්ෂකයෙකුගේ සුදුසුකම් මේවා නම් ගැහැණු අපේක්ෂකයෙකුගේ සුදුසුකම් මොනවද? (නි)

:       0       0

රුවන් Friday, 03 May 2013 02:24 PM

සුකිරිගේ කතාව සම්පුර්ණ ඇත්ත. (නි)

:       0       0

උපාලි Friday, 03 May 2013 02:55 PM

දැනට එහෙම කරලා නැත්නම් ඉදිරියේදී පෝස්ටර් ගහන බවටත් අනුන්ගේ කොඩිවැල් කපන බවටත් පොරොන්දුවක් දෙන්නවත් වෙයි. (නදී)

:       0       0

රජින්ද Friday, 03 May 2013 10:32 PM

අරන්චියේ හැටියට නම් දැනටමත් පුරප්පාඩු සමහරකට කට්ටියව තෝරාගෙන කියල තමයි තියෙන්නේ.(නදී)

:       0       0

හේරත් Friday, 03 May 2013 04:20 PM

පාර්ලිමේන්තුවේ පුරප්පාඩු නැත. එළියේ පාතාලේ තව ඇත.(නදී)

:       0       0

රංජිත් Friday, 03 May 2013 01:09 PM

ග්‍රාම සේවකලා හිතාගෙන ඉන්නේ එයාලා ගමේ රාළ කියලයි. නමුත් ඉතින් ග්‍රාම සේවක... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site