තණමල්විල බෝසිරිගම නිධානයක් හාරන්නට ගිය බව කියන තණමල්විල ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු ඇතුළු නව දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රාදේශීය මන්ත්‍රී නිදන් හාරන්න ගිහින් ?
ආසිරි Wednesday, 25 December 2013 09:29 AM
මිනිස්සුන්ට ජාතික හැගීම් නැතිකමයි මේකට මූලික හේතුව. ඒක පටන් ගන්න ඕනේ පාසල් වල ඉඳලා. පන්සල් වලින්, මාධ්‍යයෙන් ජාතික නායකයන්ගෙන් උදව් අවශ්‍ය වගේම හැම බෞධයෙක්ගේම වගකීම ජාතික හැගීම් ඇතිකිරීම. මේක ජාතිවාදය කියලා යටපත් කරන්න ඉඩ දුන්නා හොඳටම ඇති. දැන්වත් මිනිස්සු ඇස් අරින්න. අනිත් රටවල් දිහා බලන්න, එයාලා තමන්ගේ දේවල් රකින හැටි?(නදී)
පී.ඩී ගුණවර්ධන Wednesday, 25 December 2013 09:50 AM
මේ රටේ ඔක්කොම ජරා වැඩ කරන්න මුල් වන්නේ ඔය දේශපාලකයෝ.(නදී)
සරත් අතාවුද Thursday, 26 December 2013 06:03 AM
ඔය ප්‍රාදේශීය දේශපාලුවෝ ටික තමයි අපේ රට වනසන්නේ.(නදී)
දයා අලහාකෝන් Wednesday, 25 December 2013 11:37 AM
හිටපු කාලේ නේන්නම් ඕවා ගජරාමෙට කළේ.(නදී)
මහින්ද උදයසිරි රත්නායක Wednesday, 25 December 2013 12:27 PM
පඩි මදිලු.(නදී)
ලක්ෂ්මන් ජයවර්ධන Wednesday, 25 December 2013 02:13 PM
අයවැය පැරදෙන විදියට හාරන්න හිතෙන්න ඇති. (ත)
සුමංගල - ඇල්පිටිය Wednesday, 25 December 2013 07:19 AM
හිටපු කාලෙනේ ඕවා හිතන්න තිබුනේ.(නදී)
ජානි Wednesday, 25 December 2013 08:15 AM
හිටපු කාලේ පුරුද්දට තමා ඔය කරන්නේ බය නැතිව. මේ රට ගොඩගන්න මෙවැන්නන්ගෙන් බේරගන්න නායකයෝ නැත්තේ ඇයි? (නදී)
අල්විස් Wednesday, 25 December 2013 11:16 PM
විහිළු කොමෙන්ට් දාල ලබන සතුට මොකක්ද..? අපි මහජනයා හැටියට කරන්ට ඔනන්නේ පාලක පක්ෂයට මේ දේවල් නවත්වන්ට අදහස් දෙන එක කියලයි මං හිතන්නේ. මේවගේ වැඩ ගැන දැන් දැන් හරියට ආරංචි එනවා. මේවගේ දෙයක් සිදුවෙනකොට අදාළ තැන්වලට දන්වන කෙනෙකුට මුදල් තෑගි දෙනවා කියල ප්‍රචාරය කෙරුවොත් මේවා 75% කින්වත් නවත්වන්ට පුළුවන් වෙනවා. (නදී)