IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පේරාදෙනි සිසුහු ගුටි කෙළියක : ඇදුරන්ටත් වදියි

පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු තුවාල ලැබූ 11 දෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

ඩෙංගු රෝග නිවාරණ වැඩ සටහනක ශ්‍රමදානයක් අතරතුර මෙම ගැටුම හටගෙන ඇතැයි පොලිසිය පවසයි.

ගැටුම බේරීමට මැදිහත් වූ ආචාර්යවරු කිහිප දෙනෙක්ද ප්‍රහාරයට ලක්වූහ.



අදහස් (0)

පේරාදෙනි සිසුහු ගුටි කෙළියක : ඇදුරන්ටත් වදියි

බමුණු ආරච්චි Thursday, 07 July 2016 11:03 PM

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නොවෙයි මේ පේරාදෙනිය විශ්ව විද්‍යාලය වසාදමන්න. නැත්නම් මෙයත් පුද්ගලික විශ්ව විද්‍යාලයක් කරන්න. (නි)

:       0       0

උපාලි Thursday, 07 July 2016 01:04 PM

ඩෙංගු මර්දනයට එරෙහිව විරෝධතාවයක් පටන් ගන්න හොඳම වේලාව. (හේ)

:       0       0

ජයන්ත දිසානායක Thursday, 07 July 2016 02:08 PM

ලජ්ජා නැද්ද කොල්ලනේ. ආදර්ශමත් වෙයල්ලා අනිකුන්ට. ඇනකොටා ගන්න යුගයට තිත තියපල්ලා උඹලවත් මොලේ තියන උන් හැටියට. (හේ)

:       0       0

ජයම්පති Thursday, 07 July 2016 02:09 PM

ටිරෝන්, මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ විද්‍යා පීඨයේ. එයාල කවදද බෙහෙත් දෙන්න ආවේ?(හේ)

:       0       0

ආනන්ද Friday, 08 July 2016 02:28 AM

විශ්ව විද්‍යාලයේ මොන අංශයක ඉගෙනගත්තත් ඔවුන් රටට වැඩදායක වියයුතුය. හේතුව ඉගෙනගන්නටත් මහජන සල්ලි. පඩි ලබන්නේත් මහජන සල්ලි. නිවාස, සැප කාර්, ඉල්ලීම් හා අයිතිවාසිකම් ඒ අයට. අපට බලපුළුවන්කාරකම්! අනේ අපේ රට! (නි)

:       0       0

රොකී Friday, 08 July 2016 02:41 AM

කමෝන්! විශ්ව විද්‍යාලය තියෙන්නේ ඕවාට තමයි. අන්තිම ලේ බින්දුව දක්වා සටන් කරනු! නුඹලාගේ නම් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත (නි)

:       0       0

සමීර Thursday, 07 July 2016 03:33 PM

අනේ ටිරෝන් මේ ගහගෙන තියෙන්නේ විද්‍යා පිඨෙ අයනේ ඒ අය කොහොමද බේත් දෙන්නේ (බ)

:       0       0

ගයාන් Thursday, 07 July 2016 05:43 PM

ටිරෝන්, විද්‍යා පීඨය සහ වෛද්‍ය පීඨය කියන්නේ දෙකක්. (නි)

:       0       0

ටිරෝන් Thursday, 07 July 2016 10:56 AM

පටන් ගන්නෙම ඔය විදිහට ඊට පස්සේ වර්ජන අසරණ රෝගීන් අත්අඩංගුවට අරගෙන වර්ජන (හේ)

:       0       0

අබය Thursday, 07 July 2016 08:56 PM

ඒ අය බෙහෙත් දෙන්නේ නැහැ. බෙහෙත් හදනවා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 07 July 2016 11:31 AM

මේ රටේ අනාගතය බාරගන්න ඉන්න විද්‍යාර්ථින් මෙහෙම හැසිරෙන එක ගැන අපිට නම් පුදුමයක් නැහැ ඉතින් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site