පොලිස් අත්අඩංගුවට පත් තිදෙනකු නිදහස් කරන ලෙසත්, පන්ති තහනමට ලක්වූ ශිෂ්‍යයන්ගේ පන්ති තහනම ඉවත් කරන ලෙසත් ඉල්ලමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ශාස්ත්‍රපීඨයේ සිසුන් පන්ති වර්ජනයක් ආරම්භ කර ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පවසයි
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
පේරාදිණි සිසුහු අදත් පාරේ
සමන් Tuesday, 14 February 2012 01:02 PM
ළමයිනේ, ඔහොම ගියොත් හැමදාම පාරේ තමයි..
ජගත් Tuesday, 14 February 2012 01:03 PM
වැරදි කරපු අය නිදහස් කරන්නත් එපා,පන්ති තහනම අයින් කරන්නත් එපා.බංකොලොත් දේශපාලකයන්ට කඩේ යන ළමයින්ට විශ්වවිද්‍යාල පාලනය කරන්න දෙන්න එපා.ඕනි තරම් කල් පන්ති වර්ජනය කරන්න කියන්න.රජයට හෝ ජනතාවට පාඩුවක් නෑ නේ.කාටද පාඩු???
ශාන් - සෞදි අරාබි Tuesday, 14 February 2012 01:32 PM
විශ්වවිද්‍යාලයේ ඉන්න ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුවන් ,ශිෂ්‍ය බල මණ්ඩල විශ්වවිද්‍යාලවලින් වහාම තහනම් කර නිදහස්ව ශිෂ්‍යයන්ට ඉගනිමට සලසන ලෙස ඉල්ලමි