IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පේරාදෙණි විද්‍යාර්ථි වෙබ් අඩවිය බදාදා

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථි වෙබ් නාමාවලිය  විශ්ව විද්‍යාලයීය කලාගාරයේදී බදාදා පස්වරු 2.00 ට විවෘත කිරීමට නියමිතය.

1942 සිට 2012 උපාධි ප්‍රදානෝත්සවය දක්වා  විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබු  සියළු උපාධිධරයින්ගේ විස්තර ඇතුලත් ප්‍රථම නාමාවලිය මෙයයි.

 ලොව පුරා විසිරී සිටින  පේරාදෙණිය විද්‍යාර්ථින් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධකර ගැනීමට මෙම වෙබ් අඩවියෙන් හැකි බවත්  එමගින්  පේරාදෙණිය සරසවියට අත්‍යවශ්‍ය දකුණු  ආසියා කලාපයේ පර්යේෂණ හා පරියේෂණ පුහුණ මධ්‍යස්ථානයක් තනා ගැනීමට  සහය ලබා ගැනීමට හැකි වනු ඇති බවත් සංවිධායක කමිටුව වෙනුවෙන් ආචාර්ය නිමල් හෙට්ට් ආරචිචි කියයි.

 හිටපු විගණකාධිපති  සරත් මායාදුන්නේ  ආචාර්ය විමල් ප්‍රනාන්දු එම කමිටුවේ කමිටු සාමාජිකයෝය.



අදහස් (0)

පේරාදෙණි විද්‍යාර්ථි වෙබ් අඩවිය බදාදා

ඉන්ද්‍රජිත් Wednesday, 29 May 2013 12:29 AM

මෙය ලෝකයේ අනෙකුත් රටවල සිටින අප විද්‍යාර්තීන් එකට එකතු කිරීමේ මහඟු ප්‍රයත්නයක් බව මගේ හැගීමයි. (නි)

:       0       0

ඩී.ජේ.විජේසුන්දර Wednesday, 29 May 2013 12:52 AM

සතුටුයි. ජයවේවා..!!! (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 29 May 2013 11:23 AM

වෙබ් අඩවිය ගැන ප්‍රවෘත්තිය තිබ්බට ඒකේ වෙබ් ලිපිනය දාලා නැහැනේ (නි)

:       0       0

සමන්ති Wednesday, 29 May 2013 11:36 AM

කාලෝචිතයි. උගතුන් හමුවීමට සහ ඉගෙනීමට උපකාර ගන්න අයට ප්‍රයෝජනවත්. (ස)

:       0       0

දමිත් Wednesday, 29 May 2013 07:38 AM

අගය කළ යුතු උත්සාහයක්. උපාධි තියෙනවා කියා කියා ඉන්න බොරු කාරයන්වත් අල්ල ගන්න පුළුවන් වේවි කියලා හිතනවා. (නි)

:       0       0

චන්දන Tuesday, 28 May 2013 08:44 PM

හොද වැඩක් (නි)

:       0       0

සම්පත් Tuesday, 28 May 2013 09:16 PM

ඉතාම වැදගත් ක්‍රියාවක්.පේරදෙණි සරසවි මාතාවගේ සුජාත දූ පුතුන් රටට වැඩදායක විදියට සමාජයට එක වෙලා ඉන්නවා (නි)

:       0       0

රන්ජිත් පියදාස Tuesday, 28 May 2013 09:22 PM

ඉතාමත් උසස් වැඩක් අපේ සුභ පැතුම් (දී)

:       0       0

ඉන්දසාර හිමි Tuesday, 28 May 2013 09:42 PM

කාලෝචිත පියවරකි. තෙරුවන් සරනයි. (නි)

:       0       0

ෂෙල්ටන් Wednesday, 29 May 2013 09:57 AM

හොඳ වැඩක් ...අපිට එකතු වෙලා වැඩක් කරන්න පුළුවන්.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site