IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පේරාදෙණි විද්‍යාර්ථියෝ පන්සල අමතක නොකරති

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදුරු විද්‍යාර්ථීන් පිරිසක් වසර 20  ට පසු දෙල්තොට රාවණාගම විවේකාශ්‍රම බෞද්ධ කේන්ද්‍රයේ දහම් පාසල් සිසු සිසුවියන්ට හා දායක දායිකාවන්ට සිල් රෙදි සහ දහම් පාසල් පොත් පත් රැගෙන පුන් පෝදා පැමිණීම මහත් කුසල කර්මයක් බව දෙල්තොට රාවණාගම විවේකාශ්‍රම බෞද්ධ කේන්ද්‍රයේ විහාරාධිපති ශාස්ත්‍රපති අනුරාධපුර බුද්ධශාවක විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය පූජ්‍ය මීගහඡදුරේ පුඤ්ඤරතන හිමියෝ පවැසුහ.

1994 දී පේරාදෙණි විශ්වවිද්‍යාලයේ අධ්‍යපනය හදෑරූ මෙම පිරිස 2016 වන විට  වෛද්‍යවරු නිතීඥ්ඥයින් හා රඡයේ ඉහළ තනතුරු වල සිටියදී විහාරයට හා විහාරයේ දහම් පාසල් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට පොත් පත් හා තවත් අධ්‍යාපනික උපකරන හා පුන් පොහෝ දා සීල කර්මයේ යෙදෙන උපාසක උපාසිකාවන්ට සිල් රෙද් බෙදා දිමි මහත් ගෞරවයක් බවත් පූඡ්‍ය මීගහදඡුරේ පුඤ්ඤරථන හිමියෝ පැවැසුහ.

2 4 6 7



අදහස් (0)

පේරාදෙණි විද්‍යාර්ථියෝ පන්සල අමතක නොකරති

මියුරු Monday, 22 February 2016 09:26 PM

බොහොම හොඳයි (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Monday, 22 February 2016 12:29 PM

සිල් රෙදී බෙදල හිටන් උසාවි ගානේ රස්තියාදු වෙන්න නොවේවා (බ)

:       0       0

සුනිල් Tuesday, 23 February 2016 01:02 AM

පේරාදෙණිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශ්ව විද්‍යාලයක්. නැතුව උපාධි ලබාදෙන විද්‍යාලයක් පමණක් නොවෙයි. ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site