පේරාදෙණි සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිගයෙන් රෝගීන් දැඩි දුෂ්කර තාවයකට පත්ව ඇතැයි රෝගීහු මැසිවිලි නගති.
හදවත් කැතිටර් කරන ඒකකය සහ එම් ආර් අයි ස්කෑන් සදහා ලබාදුන් නිර්වින්දන සේවා මුළුමුනින්ම නැවැතී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම සේවා කොලඹ හැරුණු විට පේරාදෙණියේ රෝහලේ පමණක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හදවත් කැතිටර් කරන ඒකකය විවෘත කිරිමේ උත්සවයේදී පසුගිය දා පැවසීය.
රෝහලේ වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හදිසියේ මාරු කිරිම කර ඇත.
වෛද්‍ය වරුන්ගේ දැඩි හිගයක්ද පවතින බවත් මීට මාස 6 ට පමණ ඉහතදි මෙම රෝහලට විකලාංග විශේෂඥ වෛද්‍යවරයකු අනුයුක්ත වූවත් නිර්වින්දන වෛද්‍ය වරුන්ගේ හිගය බරපතල බව කියති.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පේරාදෙණිය ළමා රෝහලට අමාරුයි
ඉමේෂ් Wednesday, 30 March 2016 09:31 AM
තව ටික දවසක් ඉන්න. ඉට්කා අාවහම සියලු ප්‍රශ්න විසඳෙයි (නි)
පියුමාල් Wednesday, 30 March 2016 10:37 AM
මේවට මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරුයි (නි)