IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘පේරාදෙණිය බබාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳයි‘

පේරාදෙණිය දංගොල්ල හංදියේ පාරේ දමා ගොස් සිටි දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වුවත් තවත් වෛද්‍ය පරික්ෂණ කිහිපයක් කළ යුතු බව පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ   ළමා රෝග විශේෂඥ වෛද්‍ය තුෂාර කුඩගම්මන මහතා කියයි.

දරුවා ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට නියමිත බවත් ඔහු පවසයි.

තම පවුලේ දරුවන් හතර දෙනකු සිටින බවත්, ස්වාමියා කුලී වැඩ කරන බවත්, නැති බැරි කම නිසා කටා හෝ හදා ගැනීමට දරුවා ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් සඳහන් ලිපියක් දරුවා සිටි තැන තිබී සොයා ගත් බව පොලිසිය කියයි.

(වීඩියෝ චමිල් රූපසිංහ)



අදහස් (0)

‘පේරාදෙණිය බබාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳයි‘

මඩුල්ලේ ගව්රියල් Wednesday, 07 October 2015 06:37 PM

දැන් මේ ළමයාගේ අම්මා බයේ ඇත්තේ. (ර)

:       0       0

චතුර Wednesday, 07 October 2015 01:03 PM

රැකබලා ගැනීමට නොහැකිනම් දරුවන් හදා නොගත්තානම් නේද හොද? මහමග දමා යාමට දරුවන් කල වරදක් නැහැනේ දරුවාගේ අම්මේ... (ර)

:       0       0

ප්‍රභාත් කුලතුංග Wednesday, 07 October 2015 01:10 PM

අපිට ගන්න බැරිද? මට ළමයි දෙන්නෙක් ඉන්නවා. (නි)

:       0       0

manchester Wednesday, 07 October 2015 02:02 PM

අසරණ අම්ම තත්ත දරුවන් හතරක් හදල පස්වැනි දරුවාව කුසදීම ගබ්සා කර හෝ වැසිකිලි වලට නොදැ මහමඟ දමා යන්න තරම් අසරණ කමට .මගේ අම්මට දරුවෝ 13 මම 11 වැනිය .මම එංගලන්තයේ වාසය කරන බැවින් මටත් මගේ මිතුරන් සමග එකතුවී ඔය දරුවාව හැගේ දෙමව්න්පියන් හට හට ගැනීමට මාසිකව උදව් කිරීමට හැකි බැවින් ලංකාදිපයන් ඔවුන් ගැන විමසා අපහට දැනුම් දෙන්න ස්තුති (අ)

:       0       0

ගයානා නෙත්මි Wednesday, 07 October 2015 02:59 PM

මැන්චෙස්ටර් ඔබ ගැන කියාගන්න බැරි තරම් ආඩම්බරයි.. ඔබ වැනි මිනිසුන් අද සමාජයේ හොයා ගන්නවත් නැහැ..!!!! (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 08 October 2015 04:36 AM

මිනිස් ආත්මයක ඉපදීම ගැන බෞද්ධ සාහිත්‍යයේ කියවීම අනුව දරුවකු මහමග දමා යාම කෙසේ සාධාරණය කරන්නද? මැන්චෙස්ටර් ඔබගේ මිනිසත්කම ගැන ආඩම්බරයි. (ම)

:       0       0

රංජිත් Thursday, 08 October 2015 05:12 AM

දරුවාට හානියක් නොකර දරුවන් හදාගන්න අපහසුතා ඇති අයට එම දරුවන් බලා රැකගන්න රජයට හෝ ආයතනයකට බාරදිය හැකි අන්‍යතාවය සොයා නොබලන වැඩපිළිවෙලක් සකස් කරන්න. .(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site