
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැසීය.
ඡන්ද ප්‍රතිළුල නැරඹීමේදී විශාල තිර යොදා කණ්ඩායම් වශයෙන් පොදු ස්ථානවල ඡන්ද ප්‍රතිළුල නැරඹීමට කිසිදු ආකාරයකින් අවස්ථාව ලබා නොදෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
පසුගිය මාසයක කාලයක සිට පවත්වාගෙන ආ සාමකාමී ත ත්ත්වය පශ්චාත් මැතිවරණ කාල සීමාවේද පවත්වාගෙන යාම වැදගත් වන බවත් තල්දූව මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’ප්‍රතිඵලෙන් පසු පෙළපාලි බෑ’’