දකුණු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී ඩී ඩබ්ලිව් ප්‍රතාපසිංහ පළාත් සභාවෙන් ඉල්ලා අස්විය.හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වු ඔහු අසු වු හේතුව දැනගන්නට නැත.
පළාත් සභාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා ඇත්තේ ජනාධිපතිතුමන් තමාට විශේෂ කාර්යක් භාර දී ඇති නිසාවෙන් තමා ඉවත් වන බවයි.ඒ කාරණය කුමක්දැයි ඔහු පවසා නැත.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රතාපසිංහ ඉල්ලා අස්වෙයි
සුරංග Tuesday, 24 December 2013 02:30 PM
ලොකු තැනක් දෙනව ඇති.(නදී)
කුමාරිහාමි Tuesday, 24 December 2013 02:34 PM
විශේෂ කාර්ය බලකායේ හිටපු නිසා විශේෂ කාර්යයක් දෙන්න ඇති.(නදී)
ඡානක Tuesday, 24 December 2013 04:20 PM
අච්චු ගහනවා කිව්වේ මොනවද? (නදී)
නැනි Wednesday, 25 December 2013 12:42 PM
අය වැය ඉවරද ? (නදී)
කුසුමාවතී Tuesday, 24 December 2013 05:06 PM
විශ්‍රාම ගත්තටපස්සේ නම්බුපිටින් ගෙදරටවෙලා හිටියනම් ඉවරයි නේ (අ)
දයා අලහාකෝන් Tuesday, 24 December 2013 05:27 PM
අගමැති කම නම් එහෙම දෙන්ඩ බැහැනේ.(නදී)
මංජුල Tuesday, 24 December 2013 05:37 PM
දකුණේ ආණ්ඩුකාරයා වෙයිද ? (නදී)
සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 07:14 PM
දක්ෂයා, ඕකට වඩා ලොකු පුටුවක් ෂුවර් ඇති.(නදී)
සලීම් Tuesday, 24 December 2013 11:29 PM
අපේ පලාතේ හිටපු දක්ෂ නිළධාරියෙක් ආරක්සක කටයුතු සම්බන්ද තනතුරක්ම ලැබේවා! (අ)
ධම්ම Tuesday, 24 December 2013 01:21 PM
බැංකුවේ කාර්යක් භාර දෙන්න ඇති පළපුරුදු නිලධාරියෙක් නිසා.(නදී)
කුමාරිහාමි Tuesday, 24 December 2013 01:25 PM
හිටියත් තව එක මාසයයිනෙ . පළාත් සභාව ජනවාරියේ විසුරුවනවා.(නදී)
ඡානක Tuesday, 24 December 2013 01:44 PM
මොකද්ද දැන් නැහැ ඒ විශේෂ කාර්ය.(නදී)
ෂේන් Tuesday, 24 December 2013 02:02 PM
සුවර් එකටම අච්චු ගහන කාර්ය භාරයක් වෙන්න ඇති.(නදී)