කල් ඉකුත්වූ ඖෂධවල නිශ්පාදිත දින හා කල් ඉකුත් වන දින රසායනික ද්‍රව්‍ය යොදා ගෙන මකා දමා අලෙවි කිරීමට ගිය බෙහෙත්හල් හිමියකුට පනස් දහසක දඩ ගැසූ පුත්තලම මහේස්ත්‍රාත් භාරති විජේරත්න මෙනවිය වසර තුනක සිරදඩුවම් ද නියෝග කළාය.
එම සිර දඩුවම පස් වසරකට අත්හිටැවිණි.
පුත්තලමේ කඩායාකුලමේ ඖෂධහලක් පවත්වා ගෙන ගිය මොහොමඩ් අබ්දුල් ඉබ්‍රාහිම්ට මෙම දඩය හා සිරදඩුවම නියම විය.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරණ බෙහෙත් විකුණා බරට කයි
සනී Thursday, 12 December 2013 04:30 AM
හොදම දඩුවම තමයි ලැබිලා තියෙන්නේ (නි)
අමිල - කටුනායක Wednesday, 11 December 2013 04:31 PM
අසරණ රෝගීන්ට ගිනි ගෙඩි දෙනවට හොඳ වැඩේ. (ස)
ධම්ම Wednesday, 11 December 2013 05:30 PM
අනේ අපි මේ වගේ කල් ඉකුත් වූ බෙහෙත් කප්පරක් නම් බීලා ඇති. මොකක්දෝ වාසනාවකට තවම ජීවතුන් අතර ඉන්නවා. (නදී)
සුමංගල ඇල්පිටිය Wednesday, 11 December 2013 05:48 PM
තව ටිකෙන් මෙයා අපෙත් කල් ඉකුත් කරනවා (නි)
ෂෙරින් Wednesday, 11 December 2013 11:23 PM
එම විනිසුරුවරිය,කරපු වැඩේ හරිය ට හරි.ස්තුති වන්ත වෙමු.නමුත් තව මදි දඩ මුදල,ඉතාම ඉහල විය යුතුයි.බේත් එක්ක සෙල්ලම් කරනවා කියන්නේ,ජිවිත එක්ක සෙල්ලම් කරන්නේ.මේ විදිහට තව දෙතුන් දෙනෙකුට කලාම,එහෙම අහු උනොත්,යේ වැරදි කරන නැහැ.මොකද අපේ කිසි කෙනෙක් තමන් ට පාඩු වෙද්දී සිල් ගත්ත වගේ වෙනවා. (ස)
අල්විස් Thursday, 12 December 2013 10:43 AM
හොඳම විනිශ්චයක්. අපි එය අගය කල යුතුයි. ජාතිය වෙනුවෙන් එතුමියට ප්‍රශංසා කල යුතුයි. (ස)
මදු Wednesday, 11 December 2013 06:30 PM
බාල වැඩක් කොතනද, එතන අනිවාර්යයෙන් ඉන්න පිරිසක් ඇත (නි)