IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පරණ බෙහෙත් කරල් හොරට විකුණලා

භාවිතයට නොසුදුසු යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් විනාශ කිරීමට නියෝග කොට තිබූ බෙහෙත් කරල් තොගයක් මත්ලෝලීන්ට අලෙවි කළැයි වෛද්‍ය සැපයුම් ගබඩාවේ සේවකයෝ දෙදෙනෙක් ලබන 16 දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය නියෝග කළාය.

පොළොන්නරුව බැඳිවැව පදිංචි දිලිප් නිශාන්ත සහ වැලිමඩ චින්තක ප්‍රසාද් ඔවුහුය.

 

 



අදහස් (0)

පරණ බෙහෙත් කරල් හොරට විකුණලා

මොහොමඩ් Wednesday, 02 September 2015 10:25 AM

ජනාධිපතිතුමනි දැන්වත් නීතිය හරියට ක්‍රියාත්මක වෙයි (ම)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 03 September 2015 01:19 AM

මේ වාගේ මිනිසුන් ඉන්නකොට කොහොමද වැරදි මඟක ගිය අය හොඳ මඟට ගෙනඑන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site